දෙ මළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මහලේකම් ධුරයෙන් කේ. තුරෙයිරාජසිංහ මහතා ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ල...
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මහලේකම් ධුරයෙන් කේ. තුරෙයිරාජසිංහ මහතා ඉල්ලා අස්වී තිබේ.
ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා වෙත යොමු කර ඇත.
මෙම ඉල්ලා අස්වීම ගැන තමන් පුදුම තමන් නොවන බව පවසන සේනාධිරාජා මහතා එම ඉල්ලා අස්වීමෙන් පක්ෂයේ ඉදිරි ගමනට බාධාවක් නොවන බවත් පැවසීය.
තුරෙයි රාජසිංහම් මහතා ඉල්ලා අස්වූයේ වෛරී චේතනාවකින් හෝ වෙනත් ගැටලුවකින් නොවන බවත් ඔහු සඳහන් කළේය.

COMMENTS