දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඖෂධ අධිකාරියේ ප්‍රධාන විධායක වෛද්‍ය විජිත් ගුණසේකර තනතුරින් පහ කරයි!
Homeප්‍රවෘත්ති

ඖෂධ අධිකාරියේ ප්‍රධාන විධායක වෛද්‍ය විජිත් ගුණසේකර තනතුරින් පහ කරයි!

PropellerAds

ඖෂධ ගෙන්වීමේදී ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධිය ඇතුළු චෝදනා කිහිපයකට ලක්ව සිටින ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍...

අනුර වෙනුවෙන් රනිල් පෙරට... ETCA සමග ඉදිරියට යන්න අතහිත!
මංගල සංචාරය අති සාර්ථකයි... බිලියන ගණනින් ආයෝජන රැගෙන ජනපති ආපසු එයි!
මම ලෝයර් කෙනෙක් උණේ හරි පාරේ ගිහින් – නාමල් චෝදනාවලට උත්තර දෙයි!
ඖෂධ ගෙන්වීමේදී ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධිය ඇතුළු චෝදනා කිහිපයකට ලක්ව සිටින ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර එම තනතුරින් ඉවත් කිරීමට ඊයේ  (07) සවස පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති අතර ඔහු එම තනතුරින් ඉවත් කොට අමාත්‍යංශය වෙත අන්තර්ග්‍රහණය කිරීමට කටයුතු කර ඇති බව සඳහන් වේ.
 
ව්‍යාජ ලේඛන ඉදිරිපතකර  ශ්‍රි ලංකාවට ඉමියුනෝග්ලෝබියුලින් ඖෂධ ගෙන්වීමේ සිදුධිය සම්බන්ධයෙන් මේ වනවිටත් විදෙස් ගමන් තහනමකට ද ලක්ව සිටින වෛද්‍ය ගුණසේකර ආයතනයේ වැදගත් ලේඛණ තොගයක් විනාශ කිරීම සම්බන්ධයෙන්ද චෝදනාවට ලක්ව ඇත.

ඔහු සම්බන්ධයෙන්   තවදුරටත් විමර්ශන පැවැත්වෙන බව සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම වෛද්‍යවරයාට ප්‍රධාන විධායක නිලධාරි ධුරයෙන් ඉවත් වන ලෙස ඉල්ලීමක් කර තිබුණද ඔහු සිය ධුරයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරමින් රැඳි සිටියේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඖෂධ අධිකාරියේ ප්‍රධාන විධායක වෛද්‍ය විජිත් ගුණසේකර තනතුරින් පහ කරයි!
ඖෂධ අධිකාරියේ ප්‍රධාන විධායක වෛද්‍ය විජිත් ගුණසේකර තනතුරින් පහ කරයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhgf-4dv4_yAvXIvM-3qGKqJtjL74Tod3iEeAhOT-QUAInXR9PXpQSR_DEkARmjYaAhPDpJLG13IFGg8I0S6CF49SuQzkBG6bg_wcWmpKXVZFqwwGv4j2k_wFXBaxlqh_d3sdKzFv-mRUCzKrumD-iBEQS50muN-jAT0afMw_vqMDsBT3XS4zZdvRXgkJuq/w320-h167/Vijith-Gunasekara.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhgf-4dv4_yAvXIvM-3qGKqJtjL74Tod3iEeAhOT-QUAInXR9PXpQSR_DEkARmjYaAhPDpJLG13IFGg8I0S6CF49SuQzkBG6bg_wcWmpKXVZFqwwGv4j2k_wFXBaxlqh_d3sdKzFv-mRUCzKrumD-iBEQS50muN-jAT0afMw_vqMDsBT3XS4zZdvRXgkJuq/s72-w320-c-h167/Vijith-Gunasekara.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/11/blog-post_8.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/11/blog-post_8.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy