පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතාට ඔහුගේ මතය පාර්ලිමේන්තුවේ පළ කිරීමට අයිතියක් ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කර...
එම ප්‍රකාශය පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට නොහැකි බවද ඔහු සඳහන් කළේය.
නමුත් ඔහුගේ මතයට කිසිවකු විරුද්ධ නම් ඊට විරුද්ධ වීමේ අයිතියද ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.
කිසිවෙකු විරුද්ධ වූවා කියා විග්නේෂ්වරන් මහතාට ඔහුගේ මතය කීමේ අයිතිය නැති වෙන්නේ නැතැයිද ඇමැතිවරයා කියා සිටියේය.
කොලඹ පැවති මාද්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
COMMENTS