මෙරට ස්ථාවර සාමය, සංහිඳියාව සහ සංවර්ධනය වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම සඳහා වත්මන් රජයට 2015 වසරේදී ජනවරමක් ලැබී ඇති බ...
මෙරට ස්ථාවර සාමය, සංහිඳියාව සහ සංවර්ධනය වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම සඳහා වත්මන් රජයට 2015 වසරේදී ජනවරමක් ලැබී ඇති බවත් මෙම පුද්ගලයන් සිදුකරන්නේ එම ජනමතයට පිටුපෑමක් බවත් ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
සුදුවෑන් සංස්කෘතියේ නිර්මාතෘ ගෝඨාභය රාජපක්ෂගේ මාරාන්තික භීෂණයේ අසීමාන්තික සිහිනය තවම නිමා වී නොමැති බව, ඔහු වෙනුවෙන් අටවාගෙන මෙවැනි ලේ පිපාසිත ව්‍යාපාරයන්ගේ සැබෑ ස්වරූපය මිනීමරු ප්‍රකාශ හමුවේ යලි යලිත් හෙලිදරව්වෙමින් පවතින බව ද ඇමතිවරයා කියා සිටී.
අදාල මාධ්‍ය නිවේදනය මෙසේය.
COMMENTS