දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාස්කු ප්‍රහාරයට මෛත්‍රිපාලගේ මල්ලිගේ නමත් ගෑවෙයි
Homeප්‍රවෘත්ති

පාස්කු ප්‍රහාරයට මෛත්‍රිපාලගේ මල්ලිගේ නමත් ගෑවෙයි

PropellerAds

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට කලින්ම බුද්ධි තොරතුරු ලැබුණු බවත්, තමන් එම බුද්ධි තොරතුරු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත ලබා දුන් ...

රාජපක්ෂ හොරකම් හොයන්න වෙනම අධිකරණයක්! (වීඩියෝ)
ලක්වැසියෙක් වසරකට අජිනමොටෝ ග්‍රෑම් 100 කට වැඩිය කනවා !
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකට ආරක්ෂාව ඉල්ලා වව්නියාවේ විරෝධතාවක් !
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට කලින්ම බුද්ධි තොරතුරු ලැබුණු බවත්, තමන් එම බුද්ධි තොරතුරු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත ලබා දුන් බවත් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සදහන් කර ඇත.

එපමණක් නොව තමන් එම නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත ඒ බව දුරකතනයෙන් දැනුම් දීමට පියවර ගත් බවද කියා සිටි ජයසුන්දර මහතා, නමුත් එම ඇමතුම් සියල්ල මේ වනවිට කවුරුන් හෝ මකා දමා ඇති බවද කීවේය.

ඒ වනවිට ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරා වන කුමාරසිංහ සිරිසේන මහතා බවත්, මෙම දුරකතන සංවාද මැකීම පිළිබදව වහාම විමර්ශනයක් පැවැත්විය යුතු බවත් ඒ මහතා කොමිසම හමුවේ සදහන් කර සිටියේය.

පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඒ මහතා මේ බව සදහන් කොට තිබේ. 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කු ප්‍රහාරයට මෛත්‍රිපාලගේ මල්ලිගේ නමත් ගෑවෙයි
පාස්කු ප්‍රහාරයට මෛත්‍රිපාලගේ මල්ලිගේ නමත් ගෑවෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-PfYhlfQn6nwlC0KXE86fbVTBxN30AbK7dZ-N-DJZ7Ys-TQNj5TXgzJ4AvClkQpiMy-HaGyTo-8yDKPLqX-X9qBUyAaAf7AwkcP8FcbZiMJw9BT-4hBKCPW8c3LKQONvB3mP_OL8CPxU/s320/chairman-Kumarasinghe-Sirisena.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-PfYhlfQn6nwlC0KXE86fbVTBxN30AbK7dZ-N-DJZ7Ys-TQNj5TXgzJ4AvClkQpiMy-HaGyTo-8yDKPLqX-X9qBUyAaAf7AwkcP8FcbZiMJw9BT-4hBKCPW8c3LKQONvB3mP_OL8CPxU/s72-c/chairman-Kumarasinghe-Sirisena.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_639.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_639.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy