ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සන හරිද වැරදිද යන්න පිළිබඳ සෙවීමට දැන් වසර දෙකක කාලයක් ගත වී ඇති නමුත් රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් දුරකථන ඇමත...
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සන හරිද වැරදිද යන්න පිළිබඳ සෙවීමට දැන් වසර දෙකක කාලයක් ගත වී ඇති නමුත් රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් දුරකථන ඇමතුම් විසිදාහක් බැලීමට නීතිපති දෙපාර්තමේන්තුවට ගත වන්නේ දින දෙකක් පමණක් බවයි සේනාරත්න මහතා කියා සිටියේ.
කෙසේ වෙතත් මෙම මාසයේ ආණ්ඩුව තුළ ඉදිරි සති දෙක තුළ වෙනස්කම් රැසක් ජනතාවට දැක ගත හැකි වනු ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය. පක්ෂයක් ලෙස වංචා දුෂණ සෙවීමට එක්සත් ජාතික පක්ෂයේ සියලුම දෙනා සහය ලබා දෙන බව පැවසූ සේනාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ ලබන මැයි දිනටය ප්‍රථම වංචනිකයන්, දුෂිතයන් වෙත දඬුවම් ලබා දෙන බවයි.
ආශිකා බ්‍රාහ්මණ
https://www.youtube.com/watch?v=ayEZJn7KUYg&feature=youtu.be
COMMENTS