දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත්ට නායකත්වය නොදුන්නොත් එජාපයට කොමියුනිට්ස් පක්ෂයේ ඉරණම අත්වීම වළක්වන්න බැහැ - නලින් බණ්ඩාර
Homeප්‍රවෘත්ති

සජිත්ට නායකත්වය නොදුන්නොත් එජාපයට කොමියුනිට්ස් පක්ෂයේ ඉරණම අත්වීම වළක්වන්න බැහැ - නලින් බණ්ඩාර

PropellerAds

කොමියුනිට්ස් පක්ෂයට, සමසමාජ පක්ෂයට අත්වුණ ඉරණම එක්සත් ජාතික පක්ෂයට අත් නොවන්නට නම් නායකත්වය සඳහා සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කළ යුතුව ඇතැය...

ඉන්දියාවේ දුසේරා සැණකෙළියේදී 61 ක් දුම්රියට බිලි වූ හැටි - Photos
ලංකා බැංකුව සහ මහජන බැංකුව ජනපති යටතට පවරා ගැනීමේ සූදානමක්
ලංකාවේ සාම සාධක හමුදා නිලධාරියා නැවත ගෙන්වයි
කොමියුනිට්ස් පක්ෂයට, සමසමාජ පක්ෂයට අත්වුණ ඉරණම එක්සත් ජාතික පක්ෂයට අත් නොවන්නට නම් නායකත්වය සඳහා සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසුවේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීයි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ.

මේ වන විට එජාපයේ නායකත්වයට යෝජනා වී සිටින කිසිවෙකුට හෝ ජනමතයක් නොමැති අතර ඔවුන්ට පක්ෂය ශක්තිමත් කළ නොහැකි බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

එජාපය ශක්තිමත් කළ හැක්කේ සජිත් ප්‍රේමදාස මහතාට පමණක්  බව මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

එමෙන්ම මෙතෙක් ඔවුන්ට හිමි එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පවා නම් නොකර සිටීමෙන් ඔවුන්ගේ අසාර්ථකභාවය පෙන්නුම් කරන අතර එය වක්‍රව ආණ්ඩුවට සහය දැක්වීමක්ද යන සැකයද මතුව තිබෙන බවයි නලින් බණ්ඩාර මහතා පැවසුවේ.

 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත්ට නායකත්වය නොදුන්නොත් එජාපයට කොමියුනිට්ස් පක්ෂයේ ඉරණම අත්වීම වළක්වන්න බැහැ - නලින් බණ්ඩාර
සජිත්ට නායකත්වය නොදුන්නොත් එජාපයට කොමියුනිට්ස් පක්ෂයේ ඉරණම අත්වීම වළක්වන්න බැහැ - නලින් බණ්ඩාර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjXhByxs3RgHQK-4j3p32L_8spZqF0GAZgV4iTUblg-lJd131DPKvkl5M3qk_KKx2lkXMaFD4jbwX_oDumYzTjHulP12JOsPCqNhS46NPDBCHG20-RSN5PDunm0m1NdVz4DRpBXPLKL6Us/s320/nalin-bandara-news.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjXhByxs3RgHQK-4j3p32L_8spZqF0GAZgV4iTUblg-lJd131DPKvkl5M3qk_KKx2lkXMaFD4jbwX_oDumYzTjHulP12JOsPCqNhS46NPDBCHG20-RSN5PDunm0m1NdVz4DRpBXPLKL6Us/s72-c/nalin-bandara-news.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_416.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_416.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy