අද අළුයම මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේදී ගිලා බැසීමකට ලක් වූ පස් මහල් ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිටි මාස එක හමාරක පමණ දරුවා ජීවිතක්ෂයට පත්ව තිබේ...
අද අළුයම මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේදී ගිලා බැසීමකට ලක් වූ පස් මහල් ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිටි මාස එක හමාරක පමණ දරුවා ජීවිතක්ෂයට පත්ව තිබේ. ගිලා බැසීමට ලක් වූ ගොඩනැගිල්ලේ සිරවී සිටියදී මෙම බිලිදා බේරා ගෙන රෝහල් ගත කිරීමෙන් පසු මෙම මරණය සිදු වී ඇත.
පුද්ගලයින් පස් දෙනෙකු සහිතව මෙම ගොඩනැගිල්ලේ ගිලා බැසීමට ලක් වූ අතර හමුදාව ඇතුළු සහන කණ්ඩායම් විසින් බේරා ගැනීමට මෙහෙයුම් සිදු කරයි.
COMMENTS