හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තනතුරක් ලබා දෙන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසිම ඉල්ලීමක් සිදු නොකල බව එම පක්ෂයේ මහලේකම් දයාසි...
තමන්ද ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් සමඟ අග්‍රමාත්‍යවරයා පැවති සාකච්ඡාවකදී මෙම යෝජනාව අගමැති තුමන් විසින් ඉදිරිපත් කළ බවද ඔහු පැවසීය.
කැබිනට් ඇමැති ධුරයකට හිටපු ජනාධිපතිතුමන් නම් කරනවා වෙනුවට වෙනත් ධුරයක් සකසා එය ලබාදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහිදී පැවසුවේ යයිද මහ ලේකම්වරයා කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු විසින් කල විමසීමකට පිලිතුරු ලෙසයි.
COMMENTS