දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වාහන වෙළෙන්දෝ 40%ක් බංකොලොත්: ලීසිං වාහන හොරාට උකස් ගන්නා තැනක් මාට්ටු
Homeප්‍රවෘත්ති

වාහන වෙළෙන්දෝ 40%ක් බංකොලොත්: ලීසිං වාහන හොරාට උකස් ගන්නා තැනක් මාට්ටු

PropellerAds

මේ වන විට වාහන ආනයනය නවතා මාස 6ක පමණ කාලයක් වන අතර වසර 2ක් පමණ එය ක්‍රියාත්මක වන බවට මතයක් ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. ...

සජිත්ට බිය වී ගෝටාභය ඇමරිකාවට පනින්න වීසා ලෑස්ති කරගෙන.. රාජපක්‍ෂ පවුල පිටින්ම රට පනින්න සූදානම් වෙලා - සුජීව සේනසිංහ
ඇවන්ට්ගාඩ් සිද්ධියට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට
ශවේන්ද්‍ර හමුදාපති කළාට ඇමෙරිකාව පළි ගනී !

මේ වන විට වාහන ආනයනය නවතා මාස 6ක පමණ කාලයක් වන අතර වසර 2ක් පමණ එය ක්‍රියාත්මක වන බවට මතයක් ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. වෙළෙඳ පොළේ ඇති වාහන සීඝ්‍රයෙන් අවසන් වන බවත් ඉහළ මිල ගණන්වලට ඒවා අලෙවි වන බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ මහතා පවසයි. 

මේ අතර අලෙවි කිරීම උදෙසා වෙළෙඳපලේ තවත් ඉතිරිව ඇත්තේ ඉතා සුලු වාහන සංඛ්‍යාවක් බව වාර්තා වේ.

රජයේ මුදල් සංචිත ප්‍රශ්නයක් හේතුවෙන් මෙලෙස අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කර ඇති බවද අනිසි මිල ගණන්වලට වාහන මිලට නොගන්නා ලෙස ඒ මහතා අවධාරණය කර සිටියි.

එහෙත් මෙම තත්වය මත වාහන වෙළෙන්දන්ගෙන් 40%ක් පමණ බංකොලොත් වී ඇති බව වාර්තා වේ.

ලීසිං වාහන නීතිවිරෝධී ලෙස උකසට ගන්නා ව්‍යාපාරයක් 

ලීසීං සමාගම් හරහා මිලදී ගන්නා මෝටර් රථ නීතිවිරෝධී අයුරින් උකස් ගන්නා ආයතනයක් පිළිබඳ තොරතුරු අනාවරණය වේ.

නීතිවිරෝධී අයුරින් උකස් ගත් අධි සුඛෝපබෝගී මෝටර් රථ ඇතුළු වාහන 170කට වැඩි ප්‍රමාණයක් මාකොල රථ වාහන ගාලක රඳවා තබා ඇතැයි වාර්තා වේ.

මෙලෙස වාහන උකස් ගැනීමට නීතියෙන් කිසිදු අයිතියක් නොමැත.

කෝටි ගණන් වටිනා වාහන ගාල් කර ඇති මෙම අංගනයට පැය 24 පුරා පොලිස් ආරක්ෂාව යෙදවීමටද මෙම වාහන මගින් කිසියම් අපරාධ සිදුකර ඇත්දැයි යන්න සොයා බැලීමට විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිසිය පවසයි.

ලීසිං කරන ලද වාහන උකසට ගන්නා තවත් ස්ථාන කිහිපයක්ම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන බවද ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කිරීමට කටයුතු කරන බවද පොලිසිය සඳහන් කරයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29298,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වාහන වෙළෙන්දෝ 40%ක් බංකොලොත්: ලීසිං වාහන හොරාට උකස් ගන්නා තැනක් මාට්ටු
වාහන වෙළෙන්දෝ 40%ක් බංකොලොත්: ලීසිං වාහන හොරාට උකස් ගන්නා තැනක් මාට්ටු
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgpQ_wb8V53DCdu8uFb_7CeQ8BSLm_YmUlfXRFZm9T7lEpnBQkG5986y42twk5Y90Fg0_gS9UkVUrCzGjjXWcY-3FdYLfq892b9m5asK0R79c5vuTEJzig5OKIXZtK6_iIKa4sY9md-FGM/s320/car-finance.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgpQ_wb8V53DCdu8uFb_7CeQ8BSLm_YmUlfXRFZm9T7lEpnBQkG5986y42twk5Y90Fg0_gS9UkVUrCzGjjXWcY-3FdYLfq892b9m5asK0R79c5vuTEJzig5OKIXZtK6_iIKa4sY9md-FGM/s72-c/car-finance.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/40_20.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/40_20.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy