දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
19 කොටසක්වත් එපා.. සම්පුර්ණයෙන් 20 සම්මත කල යුතුයි.. කොටස් ඉවත් කලොත් 20 එපා - ජනපති කැබිනෙට්ටුවට කියයි
Homeප්‍රවෘත්ති

19 කොටසක්වත් එපා.. සම්පුර්ණයෙන් 20 සම්මත කල යුතුයි.. කොටස් ඉවත් කලොත් 20 එපා - ජනපති කැබිනෙට්ටුවට කියයි

PropellerAds

ප සුගිය මැතිවරණයේ දී රටට පොරොන්දු වූයේ 19 අහෝසි කරනවා කියා මිස එහි කොටස් තබා ගන්නා බවක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත. ...

ජනාධිපති ධූරයට තවත් අපේක්ෂකයින් දෙදෙනෙක් නම් කරයි !
සජිත් පේ‍්‍රමදාසගේ අධ්‍යාපන සුදුසුකම් එංගලන්තයේත් ප‍්‍රසිද්ධයි - ඇමති වසන්ත
wimal weerawansha
සුගිය මැතිවරණයේ දී රටට පොරොන්දු වූයේ 19 අහෝසි කරනවා කියා මිස එහි කොටස් තබා ගන්නා බවක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීමේ වගකීම තමන් භාර ගන්නා බවද ඒ මහතා සඳහන් කර තිබේ.

එසේ නැතිනම් පවතින 19 සංශෝධනය ඒ ආකාරයම තබාගෙන 20 ඉවත් කරගෙන නව ව්‍යවස්ථාවක් හදන තෙක් ඉදිරියට යාම කල හැකි යයිද ජනාධිපතිවරයා පවසා ඇත.

පසුගියදා පැවති කැබිනට් මණ්ඩල හමුවේදී විසිවෙනි සංශෝධනය සම්බන්ධයෙන් වූ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇත.

එහිදී පාර්ශවයන් අතර යමි මතවාද පළවූ අතර ජනාධිපතිවරයා අවසානයේදී සඳහන් කර ඇත්තේ දැනට ඉදිරිපත් කර ඇති විසිවන සංශෝධනය සම්මත කර පසුව එන ව්‍යවස්ථාවෙන් අඩුපාඩු සකස් කළ යුතු බවයි.

අවසානයේ ඒ සඳහා කැබිනට් මණ්ඩලය එකඟතාවය පළ කර ඇත. 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 19 කොටසක්වත් එපා.. සම්පුර්ණයෙන් 20 සම්මත කල යුතුයි.. කොටස් ඉවත් කලොත් 20 එපා - ජනපති කැබිනෙට්ටුවට කියයි
19 කොටසක්වත් එපා.. සම්පුර්ණයෙන් 20 සම්මත කල යුතුයි.. කොටස් ඉවත් කලොත් 20 එපා - ජනපති කැබිනෙට්ටුවට කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg61z9mmo6ftuFE5C0jUKqX0fsGAfqhAdaWEC6ZkBw27TgigBlJiiSlfDnIDowQUE_rjEx3x4QzSrQ9vWoyrv0D5Kk9T0Q6uGTAW-NvLc-qrhzsh4KzSDDmhZn7J-4K0LJXWTj382jDTbU/s320/president-gotabaya-rajapaksa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg61z9mmo6ftuFE5C0jUKqX0fsGAfqhAdaWEC6ZkBw27TgigBlJiiSlfDnIDowQUE_rjEx3x4QzSrQ9vWoyrv0D5Kk9T0Q6uGTAW-NvLc-qrhzsh4KzSDDmhZn7J-4K0LJXWTj382jDTbU/s72-c/president-gotabaya-rajapaksa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/19-20-20_19.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/19-20-20_19.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy