ඇ මති සජිත් පේ‍්‍රමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම් ලංකාවේ පමණක් නොව එංගලන්තයේද ප‍්‍රසිද්ධ බව රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා සදහන් කරයි. ස...
ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම් ලංකාවේ පමණක් නොව එංගලන්තයේද ප‍්‍රසිද්ධ බව රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා සදහන් කරයි.
සජිත් පේ‍්‍රමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම් විමසන අයට තමන් ඒ බව මතක් කරන බවද ඔහු සදහන් කලේය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ පොලොන්නරුවේදී පැවති උත්සව සභාවක් අමතමිනි.
සජිත් ප්‍රේමදාස මහතා තම පියාගේ අඩිපාරේ යමින් නැතිබැරි අය ඇතිහැකි අය කිරීමට කිරීමට උත්සාහ කරන නායකයෙකු යයිද ඔහු එහිදී පැවසීය.

COMMENTS