දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සූරියකන්දේ රක්‍ෂිත වනාන්තරය කපා කිලෝමීටර් 07ක පාරක් කපනවා.. එක් පුද්ගලයෙකුගේ හෝටලයකටයි - රංජිත් මද්දුම බණ්ඩාර
Homeප්‍රවෘත්ති

සූරියකන්දේ රක්‍ෂිත වනාන්තරය කපා කිලෝමීටර් 07ක පාරක් කපනවා.. එක් පුද්ගලයෙකුගේ හෝටලයකටයි - රංජිත් මද්දුම බණ්ඩාර

PropellerAds

ආ නවිලුන්දාව සිංහරාජය පමණක් නොව සූරියකන්ද ප්‍රදේශයේ ද රක්ෂිත වනාන්තර හෙළි පෙහෙලි කිරීමක් සිදු වන බව සමගි ජන බලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්...

නීතියටවත් යටත් නැති හිස්බුල්ලාට එරෙහිව පළාත් පාලන මන්ත්‍රීවරයෙක් පෙරට එයි (PHOTO)
කිරිඇල්ල, අමාත්‍යධූරයෙන් ඉවත් කරන්නැයි අමරවීර, ජනපති සහ අගමැතිගෙන් ඉල්ලයි
සොයා ගත් අවි ආයුධ මෙන් තුන් ගුනයක් හිස්බුල්ලා ලඟ - හිස්බුල්ලාගේ රහස් වීඩියෝවක් ගැන හින්දු සම්මේලනය අනාවරණය කරයි
නවිලුන්දාව සිංහරාජය පමණක් නොව සූරියකන්ද ප්‍රදේශයේ ද රක්ෂිත වනාන්තර හෙළි පෙහෙලි කිරීමක් සිදු වන බව සමගි ජන බලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.

සූරියකන්ද ප්‍රදේශයේ කිලෝමීටර් හතක් මාර්ගයක් ඉදිකරන බව ද පැවසූ ඔහු එය එක් පුද්ගලයෙක් විසින් ඉදිකරන හෝටලයකට යන මාර්ගයක් බවද පැවසුවේය.

මෙම මාර්ගය ඉදි කරමින් ඇත්තේ රක්ෂිත වනාන්නතරයක් මැදින් බවත් මහ ලේකම්වරයා කියා සිටියේ.

මේ ආකාරයට ඥාතීන්ට හිතවතුන්ට යහළු මිත්‍රයන්ට පාරවල් කැපීම සඳහා ජනතාව බලය නොදුන් බවද මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ ය.

ඔහු මේ බව කියා සිටියේ සමගි ජනබලවේගයේ අස්ථානය පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අද රට තුළ නීතියක් ක්‍රියාත්මක නොවන බවත් පැවසූ ඔහු එක රටක් එක නීතියක් ‍ක‍්‍රියාත්මක වන්නේ මේ ආකාරයෙන් දැයි ප්‍රශ්න කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සූරියකන්දේ රක්‍ෂිත වනාන්තරය කපා කිලෝමීටර් 07ක පාරක් කපනවා.. එක් පුද්ගලයෙකුගේ හෝටලයකටයි - රංජිත් මද්දුම බණ්ඩාර
සූරියකන්දේ රක්‍ෂිත වනාන්තරය කපා කිලෝමීටර් 07ක පාරක් කපනවා.. එක් පුද්ගලයෙකුගේ හෝටලයකටයි - රංජිත් මද්දුම බණ්ඩාර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjqKt7TwGnCnRbHqJTZiSaUT9oo3hbqn_QhqNDDJvRO1EFTqtFGxLkjE6D3UsJ4WC7sjCaoL4x64lOXhLhNthjRHed75y7GCJSULsoTcICsnRPYV2bUoex0fFN_CUubECtUzQiq-ZYmX5Y/s320/ranjith.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjqKt7TwGnCnRbHqJTZiSaUT9oo3hbqn_QhqNDDJvRO1EFTqtFGxLkjE6D3UsJ4WC7sjCaoL4x64lOXhLhNthjRHed75y7GCJSULsoTcICsnRPYV2bUoex0fFN_CUubECtUzQiq-ZYmX5Y/s72-c/ranjith.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/07.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/07.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy