දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
0.1% පොලියට ණය දෙන ජයිකා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගෝඨාභයට වියදම් වැඩිලු !
Homeප්‍රවෘත්ති

0.1% පොලියට ණය දෙන ජයිකා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගෝඨාභයට වියදම් වැඩිලු !

PropellerAds

ජ පානයේ ජයිකා ආයතනයේ මූල්‍ය ආයෝජනයක් මත ඉදි කිරීමට යෝජිතව තිබූ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වහාම අත්හැර දමන්න කියල ජනාධිපති ගෝඨාභය ර...

පාගමන රාත්‍රීයේම කිරිබත්ගොඩට
හම්බන්තොට ව්‍යාපෘති ගැන ඇතැම් ප්‍රකාශ සාවද්‍යයි - ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
ගුවන්තොටුපොළ නිදහස් සේවක සංගමයේ සභාපති ඇතුළු 3ක් රිමාන්ඩ්
පානයේ ජයිකා ආයතනයේ මූල්‍ය ආයෝජනයක් මත ඉදි කිරීමට යෝජිතව තිබූ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය

වහාම අත්හැර දමන්න කියල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග කරලා.  

ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් එන්. බී. මොන්ටි රණතුංගට යවපු ලිපියක දැක්වෙන්නේ එය ඉතා “ඉහළ වියදමක්” වැයවන ව්‍යාපෘතියක් බව.  

ජනාධිපති ගෝඨාභයගේ ස්ථාවරය වී තිබෙන්නේ එය කොළඹ නගරයේ ප්‍රවාහන යටිතල පහසුකම් සඳහා සුදුසු, අඩු වියදම් විසඳුම නොවන බවකුත් ඒ ලිපියේ දැක්වෙනවා.






























2019 මාර්තු 11 වෙනිදා ශ්‍රී ලංකාව ජයිකා ආයතනයත් එක්ක අත්සන් කළ සම්මුතියට අනුව, ව්‍යාපෘතිය සඳහා ජයිකා ආයතනයෙන් ලබා දෙන යෙන් බිලියන 30.04 ක ණය මුදල යළි ගෙවන්න වෙන්නේ වසර 40ක් ඇතුළත සියයට 0.1 ක පොලී අනුපාතිකයක් යටතේ.

විශේෂඥ උපදෙස් වෙනුවෙන් ලබා දෙන ණය මුදල සඳහා ගෙවිය යුත්තේ සියයට 0.01 ක පොලියකි.

ණය මුදල 40 වසරක් තුළ ගෙවිය යුතු වුවත් ණය ගෙවීම ආරම්භ කිරීමට ප්‍රථම 12 වසරක සහන කාලයක් ද ලබා දීල තිබෙනවා.  

ඒත් ගෝඨාභය දන්නා ආර්ථික විද්‍යාවට අනුව මේක “ඉහළ වියදමක් වැයවන” ණයක් !

ඇත්ත ප්‍රශ්නය එය නොවෙයි.

ජයිකා ආයතනය ජපානයේ පාර්ලිමේන්තුවට වගකියන අතර, එහි සියලු ගනුදෙනු පාර්ලිමේන්තුවේ සුපරීක්ෂණයට යටත්.

ඒ නිසා ගෝඨාගේ ගෝල බාලයන්ට මේ ව්‍යාපෘතියෙන් කිසිදු සන්තෝසමක් ලැබෙන්නේ නැහැ.

ඉතින් තමන්ගේ පසුම්බියට කිසිවක් ලැබෙන්නේ නැත්නම් කොළඹ මිනිස්සුන්ට හෙන ගැහුවත් ආණ්ඩුවට කමක් නැහැ.

ගෝඨාභය ගේ නියෝගය පරිදි පී. බී. ජයසුන්දර යැවූ ලිපියේ දැක්වෙන විදියට ජයිකා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වෙනුවට ඊට වඩා සුදුසු ව්‍යාපෘතියක් නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය සාකච්ඡා කරලා ඉක්මනටම සොයා ගනීවිලු.

බලලා මල්ලෙන් එලියට පනින්නේ මෙතෙන්දි.

ඔය කියන නාගරික සංවර්ධන අමාත්‍යාංශය භාර දීල තියෙන්නේ ගෝඨාභය ගේ සමීපම මිතුරු ආචාර්ය නාලක ගොඩහේවා ට.

මුදල් අමාත්‍යාංශය තියෙන්නේ ජනාධිපතිගේ අයිය, අගමැතිතුමා යටතේ.

(උකුස්සා) 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 0.1% පොලියට ණය දෙන ජයිකා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගෝඨාභයට වියදම් වැඩිලු !
0.1% පොලියට ණය දෙන ජයිකා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගෝඨාභයට වියදම් වැඩිලු !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiftcQo6QURVlsbQrjqzQl9S8ItpdGlP2mMCI9tQDfKLQqvD9XxfowQgvwfvl0JGk1mnD_OqNGuv5JQ6sPVYuKLwqhI1Poyxc2nYSbm4Lh2Y-x9TrqB9m3qR2wnyqLjO9iSvI4-pOELbpI/s320/Light-Railway-colombo.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiftcQo6QURVlsbQrjqzQl9S8ItpdGlP2mMCI9tQDfKLQqvD9XxfowQgvwfvl0JGk1mnD_OqNGuv5JQ6sPVYuKLwqhI1Poyxc2nYSbm4Lh2Y-x9TrqB9m3qR2wnyqLjO9iSvI4-pOELbpI/s72-c/Light-Railway-colombo.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/01_24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/01_24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy