අ පේ ජන බල පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය කිසිසේත්ම පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට හිමිකම් පෑමට අවස්ථාවක් නැතැයි පූජ්‍ය මාගල්ක...
අපේ ජන බල පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය කිසිසේත්ම පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට හිමිකම් පෑමට අවස්ථාවක් නැතැයි පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ සදහන් කරති. රතන හිමියන් පාර්ලිමේන්තුවට යැවීමට අවශ්‍ය නම් ගම්පහ ජනතාව ඡන්දය ලබා දී ඒ සිදු කරනු ඇති වුවත් මැතිවරණයේදී එහෙත් එවැන්නක් සිදු නොවූ බවත් උන්වහන්සේ කියා සිටියහ.
එනිසා මෙවර ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා ඥානසාර හිමියන්ම නම් කළ යුතු බව උන්වහන්සේ කියා සිටියහ.
රත්න හිමියන් වසර පහළොවක් පාර්ලිමේන්තු නියෝජනය කළ ද සිංහලයාට හෝ බෞද්ධයට කළ කිසිදු දෙයක් නැතැයි ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

COMMENTS