අ ද වන විට එක්සත් ජාතික පක්ෂය පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් 04 දෙනෙකු සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා...
අද වන විට එක්සත් ජාතික පක්ෂය පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් 04 දෙනෙකු සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
තමන් ජයගතහොත් අගමැති බවට පත් කරන්නේ කවුද ඒ ඔවුන් සිව් දෙනාම පැහැදිලිවම ප්‍රකාශ කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
සිවු දෙනාගෙන් කවුරුන් ජනාධිපති වුවද අගමැති බවට පත්කළ යුත්තේ එක්සත් ජාතික පක්ෂයේ පුද්ගලයෙක් බවද ඔහු පැවසීය.
තවත් වැදගත්ම කාරනාවක් වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ස්ථානය හෝ ඔහුට ලබාදෙන තනතුර පැහැදිලි කළ යුතු බවයි.
ඒ මත කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී වැඩි මන්ත්‍රී පිරිසක් ඡන්දය භාවිත කරන බවද ද ඔහු කියා සිටියේය.
ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කලේය.

COMMENTS