පා ර්ලිමේන්තු මැතිවරණය ජයගත් ඇතැමුන් අමාත්‍ය ධුර ලබාගැනීම සඳහා කරන ඉල්ලීම් නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අප්‍රසාදයෙන් සිටින බව වාර්තා ව...
පාර්ලිමේන්තු මැතිවරණය ජයගත් ඇතැමුන් අමාත්‍ය ධුර ලබාගැනීම සඳහා කරන ඉල්ලීම් නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අප්‍රසාදයෙන් සිටින බව වාර්තා වෙයි.
ඇමති ධුර ලබා ගැනීම සඳහා ජයග්‍රහකයන් විවිධ උපක්‍රම හරහා ජනාධිපතිගෙන් ඉල්ලීම් කරමින් ඇතැයි සඳහන්ය.
එවැනි ඉල්ලීම් කරන පාර්ශ්වයන්ගෙන් ජනාධිපතිවරයා විමසා ඇත්තේ ‘වැඩ කරන්න අමාත්‍ය ධුර අවශ්‍යම ද’ යනුවෙනි.
වරප‍්‍රසාද තනතුරු බලාපොරොත්තු වෙන දේශපාලනයට එන පුද්ගලයන් නිසා රට ගොඩනැංවීමට බාධාවක් සිදු වන බවත් වරප්‍රසාද තනතුරු පසෙකලා රට වෙනුවෙන් කැපවීමට සූදානම් පිරිසක් තමන්ට අවශ්‍ය බවත් ජනාධිපතිවරයා තවදුරටත් අවධාරණය කර තිබේ.

COMMENTS