ධු රයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා විසින් දන්වා ඇතත් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සූදානමක් නැති බව මාධ්‍ය වාර්තා කර ඇත. පොලිස්පතිවරයා...
ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා විසින් දන්වා ඇතත් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සූදානමක් නැති බව මාධ්‍ය වාර්තා කර ඇත.
පොලිස්පතිවරයාට ධුරයෙන් අස්වන්නැයි ජනාධිපතිවරයා විසින් දෙවක්ම දන්වා තිබූ බවද වාර්තා විය.
පෙරේදා දිනයේ ජනාධිපතිවරයා ජාතිය අමතමින් කියා සිටියේ පැය 24ක් ඇතුලත ආරක්‍ෂන අංශයේ ඉහලම ධුරවල වෙනසක් සිදු කරන බවයි.
ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා ධුරයෙන් ඉල්ලා අස්වූ බවද ඊයේ දිනයේ වාර්තා පල විය.

COMMENTS