දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොඩියේ මන්ත්‍රීධූරය අහෝසි කරන්නැයි මැතිවරණ කොමිසමට ඉල්ලීමක්
Homeප්‍රවෘත්ති

කොඩියේ මන්ත්‍රීධූරය අහෝසි කරන්නැයි මැතිවරණ කොමිසමට ඉල්ලීමක්

PropellerAds

අ පේ ජනබල පක්ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය වහා අහෝසි කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මැතිවරණ කොමිසමෙන...

ප්‍රවේසම්වන්න: ක්ෂය රෝගය තදින් පැතිර යාමේ අවධානමක්
"හරි ගියත් වැරදුනත් දිගටම සටන් කරනවා" - නිශාන්ත මුතුහෙට්ටිගම
පන්නිපිටිය මැදින් මහා පෙරහැර මංගල්‍යය හෙට
පේ ජනබල පක්ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය වහා අහෝසි කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ. මෙම මන්ත්‍රීධූරය වෙනුවෙන් භික්ෂූන් වහන්සේ කිහිප නමක් ඇතුලු පිරිසක් වාද විවාද ඇතිකරගැනීම හේතුවෙන් බෞද්ධ ශාසනයට සිදුවන අපකීර්තිය සැලකිල්ලට ගෙන රාමඤ්ඤ මහනිකාය වෙනුවෙන් තමන් මැතිවරණ කොමිසමෙන් මෙම ඉල්ලීම කළ බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කළේය.

මෙවර මහමැතිවරණය සඳහා කොඩිය ලකුණින් ඉදිරිපත්වූ අපේ ජන බල පක්ෂය ලබා ගත් ඡන්ද ප්‍රතිශතය අනුව එම පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනයක් ලැබී තිබේ.

කෙසේ වෙතත් මේ දක්වා එම මන්ත්‍රීධූරයට කිසිවෙකු පත් කර නොමැති අතර පක්ෂය අභ්‍යන්තරයේ පවතින අර්බුදකාරී තත්වය ඊට හේතුවී ඇති බවද වාර්තා වේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොඩියේ මන්ත්‍රීධූරය අහෝසි කරන්නැයි මැතිවරණ කොමිසමට ඉල්ලීමක්
කොඩියේ මන්ත්‍රීධූරය අහෝසි කරන්නැයි මැතිවරණ කොමිසමට ඉල්ලීමක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhoL-JvNXp27pePiExfjuSAGXokINLyhb8k9fbQtNdCYs-PqMcBiZ47LbGaIN6Dej8qAxZA_tNcaclVIy_JUvhzX-bzk0YbNLCFNnf7TI_xTLvV9MkHlk6PP2398Bap1qtuLwIUs9K6f4k/s320/b104aa358240ae315538c8c534b51904_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhoL-JvNXp27pePiExfjuSAGXokINLyhb8k9fbQtNdCYs-PqMcBiZ47LbGaIN6Dej8qAxZA_tNcaclVIy_JUvhzX-bzk0YbNLCFNnf7TI_xTLvV9MkHlk6PP2398Bap1qtuLwIUs9K6f4k/s72-c/b104aa358240ae315538c8c534b51904_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_742.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_742.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy