දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"හරි ගියත් වැරදුනත් දිගටම සටන් කරනවා" - නිශාන්ත මුතුහෙට්ටිගම
Homeප්‍රවෘත්ති

"හරි ගියත් වැරදුනත් දිගටම සටන් කරනවා" - නිශාන්ත මුතුහෙට්ටිගම

PropellerAds

‘අග්‍රාමාත්‍යවරයාට මේ වෙද්දි මුළු රටේම  අප්‍රසාදයක් තියෙනවා. ඒක මැතිවරණ ප්‍රතිඵල වලින් ප්‍රකාශයට පත් වුණා. අපිට මේ රට ගොඩනගන්න බැරි ලොකුම ...

මල්වතු මහනායක හිමියන්ගෙන් ජනපතිට හා අගමැතිට ලිපියක්
අලුත්කඩේ උසාවිය අසල වෙඩි තැබීමක් - 2ක් මරුට
“වත්මන් දේශපාලන අර්බුදය“ - මොහාන් සමරනායක සමග සජීවිව

‘අග්‍රාමාත්‍යවරයාට මේ වෙද්දි මුළු රටේම  අප්‍රසාදයක් තියෙනවා. ඒක මැතිවරණ ප්‍රතිඵල වලින් ප්‍රකාශයට පත් වුණා. අපිට මේ රට ගොඩනගන්න බැරි ලොකුම පිළිලය  පාර්ලිමේන්තුවෙන්  ඉවත් කිරීමේ ,  බලතල වලින් ඉවත් කිරීමේ කර්තව්‍යට අපි අත ගැහුවේ මේක හරි ගියත්  මේක වැරදුණත් මේ සටන අපි දිගටම කරනවා. ‘ යැයි වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය  අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසීය.

ඊයේ (23) පෙරවරුවේ බද්දේගම සහ යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවලට තේරී පත්වූ සභිකයන් දිවුරුම් දීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා එසේ පැවසීය.

එහිදී මාධ්‍යවේදීන් අසනලද ප්‍රශ්න වලට පිළිතුරුදුන් එමහතා මෙසේද පැවසීය.

“පාර්ලිමේන්තුව ඇතුළත වගේම ඉන් පිටතත් වර්තමාන අග්‍රාමාත්‍යවරයා ගෙදර යවනතුරු මේ සටන අත්හරින්නේ නෑ.පක්ෂ පාට භේදයක් නැතිව අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අතිගරු ජනාධිපති තුමාට  පසුගිය ජන්දය අවසන් වෙලා සතියක් යද්දී දැනුම් දුන්නා මේ හොරත් එක්ක ගමනක් යන්න බෑ කියලා.හොරකම වංචාව දුෂණය තියෙන්නේ අරලියගහ මන්දිරය ඇතුලේ. එයින් එළියේ නෙමෙයි.”

“මහ බැංකු හොරකමේ ප්‍රබලම චුදිතයා අර්ජුන මහේන්ද්‍රන් ඉන්නේ අරලිය ගහ මන්දිරය ඇතුලේ.පිටරට නෙමේ අපි හොයන්න ඕන. ඒ තරම් විශ්වාසනීය, මෙ රටේ ඉහළම පුටුව දෙන්න අග්‍රාමාත්‍යවරයා කටයුතුකළ එක ගැන අපේ දැඩිඅප්‍රසාදය තියෙනවා.අපේ දැඩි විරෝධය තියෙනවා.එක තමයි අපි ප්‍රකාශ කරේ. මේකට අපි කාගෙන්වත් අවසර ගත්තේ නෑ.මේක ජනතාව අපිට දීපු අවසරේ” යැයිද නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසීය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "හරි ගියත් වැරදුනත් දිගටම සටන් කරනවා" - නිශාන්ත මුතුහෙට්ටිගම
"හරි ගියත් වැරදුනත් දිගටම සටන් කරනවා" - නිශාන්ත මුතුහෙට්ටිගම
http://am.lk/media/k2/items/cache/13db843ea053ba58283c0fc22a013a34_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_198.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_198.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy