දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මරණ දඬුවමට නියම වූ ප්‍රේමලාල්ට රත්නපුර දිස්තික්කයේ දෙවන තැන !
Homeප්‍රවෘත්ති

මරණ දඬුවමට නියම වූ ප්‍රේමලාල්ට රත්නපුර දිස්තික්කයේ දෙවන තැන !

PropellerAds

හි ටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු 3 දෙනෙකුට ජූලි 31 දින මරණ දඬුවම නියම කෙරුනේ 2015 ජනාධිපතිවරණ සමයේ රැස්වීමකට සූදානම් වෙ...

යතුරුපැදිකරුවෙකු පොලිස් නිලධාරියෙක් පිටකොටුවේ පාර දිගේ ඇදගෙන යයි…
උතුරේ ආයුධ සන්නද්ද නැගිටීමක්.. පසුපස ඉන්දියාව සහ රෝ…
පී.බී.ට ගහලා රාජපක්ෂලාට අත උස්සන නාඩගම එච්චර සීරියස් ගන්න එපා! (VIDEO)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු 3 දෙනෙකුට ජූලි 31 දින මරණ දඬුවම නියම කෙරුනේ 2015 ජනාධිපතිවරණ සමයේ රැස්වීමකට සූදානම් වෙමින් සිටි පිරිසකට වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ තවත් දෙදෙනෙකුට මාරාන්තික ලෙස තුවාල කිරීම සම්බන්ධයෙන්.

ඒ මහතා මෙවර මැතිවරණයෙන් මනාප ලක්ෂයක්ද ඉක්මවා ලබාගෙන තිබෙනවා.

රත්නපුර මනාප ලයිස්තුව පහත පරිදි වේ.

පොදුජන පෙරමුණ

1.පවිත්‍රා වන්නිආරච්චි- 200,977
2.ප්‍රේමලාල් ජයසේකර- 104,237
3.ජානක වක්කුඹුර- 101,225
4.ගාමිණී වලේබොඩ- 85,840
5.අකිල එල්ලාවල- 71,179
6.වාසුදේව නානායක්කාර- 66,991
7.මුදිතා සොයිසා-65,933
8.ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න- 61,612

සමගි ජන බලවේගය

1.හේෂා විතානගේ- 60,426
2.වරුණ ලියනගේ-47,494
3.තලතා අතුකෝරාල- 45,105


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මරණ දඬුවමට නියම වූ ප්‍රේමලාල්ට රත්නපුර දිස්තික්කයේ දෙවන තැන !
මරණ දඬුවමට නියම වූ ප්‍රේමලාල්ට රත්නපුර දිස්තික්කයේ දෙවන තැන !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEibOHCVG04OzIYe7jc-TbMuses5yU2ehwy76w3qzCkCQPNILm1lhb0_Sxk0vG8oFWaWz45Fq4B6KzFDETntLjfTuhnrfnQMTKostK_jFzftNj7CFZnhazqqrZbhK9Gesa7g75bCEzikSKA/s320/premalal.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEibOHCVG04OzIYe7jc-TbMuses5yU2ehwy76w3qzCkCQPNILm1lhb0_Sxk0vG8oFWaWz45Fq4B6KzFDETntLjfTuhnrfnQMTKostK_jFzftNj7CFZnhazqqrZbhK9Gesa7g75bCEzikSKA/s72-c/premalal.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_676.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_676.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy