නව ආණ්ඩුවේ අධිකරණ ඇමතිකම ජනාධිපති නීතිඥ මොහොමඩ් අලී සබ්රි මහතාට ලබා දීමේ සූදානමක් ඇති බවට අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක් විසින් වාර්තා කර ඇත...
නමුත් ඒ සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ එල්ලවන විරෝධය රජයේ ඉහල තැන් වලට සන්නිවේදනය වී ඇතැයි එම පුවත් අඩවි සදහන් කරයි.
ඉදිරියේදී සිදුකිරීමට නියමිතව ඇති ව්‍යවස්ථා සංශෝධනයන්, ඉස්ලාම් විවාහ නීතිය, මද‍්‍රසා පාසල් සම්බන්ධ ගැන අවධානය යොමු වී තිබෙන අවස්ථාවක අධිකරණ අමාත්‍යධූරය අලි සඉ්රි මහතා දැරීම බලවත් පීඩනයකට ලක් වුනු ඇති බවද ඒවායේ සඳහන්ය.
COMMENTS