දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පෞද්ගලික දුරකතන සංවාද පටිගත කිරීමට කිසිදු තහනමක් නෑ
Homeප්‍රවෘත්ති

පෞද්ගලික දුරකතන සංවාද පටිගත කිරීමට කිසිදු තහනමක් නෑ

PropellerAds

ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. පෞද්ගලික දුරකතන සංවාද පටිගත කිරීමට කිසිදු තහනමක් නෑ මේ ද...

ජනාධිපතිවරණය දිනාගෙන ශ‍්‍රීලනිපය හෑල්ලු කරනවා..- මහ ලේකම් දයාසිරි
පළිගන්නකොට හරී සැපයි. හොරි කහනකොටත් හරී සැපයි, හැබැයි පස්සේ දැවිල්ලයි - විජයමුණි
පුළුවන් නම් බැඳුම්කර හොරුත් අල්ලලා පෙන්වන්න!
ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

පෞද්ගලික දුරකතන සංවාද පටිගත කිරීමට කිසිදු තහනමක් නෑ
මේ දිනවල සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල සහ විද්‍යුත් ජනමාධ්‍ය නාලිකා වල දැඩි කතාබහට ලක්වී තිබෙන දුරකතන සංවාද පිලිබදව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ අවධානය යොමුවී ඇත.

මේ වන විට ඇතැම් පිරිස් විසින් දුරකතන සංවාද පටිගත කරගැනීම සදහා උපකාරී වන්නාවූ ජංගම දුරකතන යෙදුම් (App) තහනම් කිරීමට පියවර ගන්නා ලෙස රජයට සිදුකරන ඉල්ලීම් සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ඉතා කනගාටුවට පත්වෙමු.

විශේෂයෙන්ම සමාජයේ උගත් බුද්ධිමත් පිරිස් ලෙස පෙනී සිටින යම් කණ්ඩායම් තොරතුරු තාක්ෂණ විෂය සම්බන්ධයෙන් කිසිදු අවබොධයකින් තොරව සිදුකරන ප්‍රකාශ හේතුවෙන් එම පිරිස් අනුගමනය කරන ජනතාව තොරතුරු තාක්ෂණ විෂය සම්බන්ධයෙන් වැරදි අවබෝධයක් සහ මිත්‍යා සහගත චිත්‍රයක් තම මනසේ නිර්මාණය කර ගැනීමේ භයානක තත්වයක් පවතී.

තොරතුරු තාක්ෂණයේ දියුණුවේ පිහිටි ලද මෙම තාක්ෂණය දරුණු ගණයේ අපරාධ නීතියේ රැහැනට කොටුකර ගැනීමට පවා උපකාරී වන බව නොරහසකි.

එවැනි තත්වයක් තුළ පෞද්ගලික දුරකතන සංවාද පටිගත කිරීම තහනම් යැයි යම් ප්‍රධාන මුද්‍රිත හා යම් විද්‍යුත් නාලිකා කිහිපයකින් ජනතාව වෙත හුවා දැක්වීමට මේ දිනවල ඉතා විශාල වෙහෙසක් දරනු බවක් පෙනී යයි.

පෞද්ගලික දුරකතන ඇමතුම් පටිගත කිරීම මොනයම් හෝ ක්‍රමයකින්වත් තහනම් කල නොහැකි බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුම් දෙන අතර ජනතාව අනිසි ලෙස බියවැද්දවීම් සිදුනොකරන ලෙසට සියලුම ජනමාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටිමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පෞද්ගලික දුරකතන සංවාද පටිගත කිරීමට කිසිදු තහනමක් නෑ
පෞද්ගලික දුරකතන සංවාද පටිගත කිරීමට කිසිදු තහනමක් නෑ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjFV8t2L_qtv3d-KURKhDylwtpk4eqZVDz8o1J0TugSmajEZf4Bs74JkisdlWbKZhCNh5Db7wAOzJqxUUSf5yeZwRmEdaT-npSS8Fs4UfPBPp74n2CYmTzCcAqvR0IrOttBVrL6XnhFc414/s320/call.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjFV8t2L_qtv3d-KURKhDylwtpk4eqZVDz8o1J0TugSmajEZf4Bs74JkisdlWbKZhCNh5Db7wAOzJqxUUSf5yeZwRmEdaT-npSS8Fs4UfPBPp74n2CYmTzCcAqvR0IrOttBVrL6XnhFc414/s72-c/call.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_332.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_332.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy