එ ක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ලා අස්වීමේ...
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට කථානායක කරු ජයසූරිය මහතා වෙත භාර දී ඇත.
පුරප්පාඩු මන්ත්‍රීධූරය සඳහා නවක මන්ත්‍රීවරයකු පත් කිරීම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා වෙත පැවරෙයි.

ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට කථානායක කරු ජයසූරිය මහතා වෙත භාර දී ඇත.
පුරප්පාඩු මන්ත්‍රීධූරය සඳහා නවක මන්ත්‍රීවරයකු පත් කිරීම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා වෙත පැවරෙයි.

COMMENTS