දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වාහන 15ක් කුලියට ගන්න මාර්ග අධිකාරියෙන් කෝටි 25ක් !
Homeප්‍රවෘත්ති

වාහන 15ක් කුලියට ගන්න මාර්ග අධිකාරියෙන් කෝටි 25ක් !

PropellerAds

ද කුණු පළාතේ පාලම් ඉදිකිරීමේ කටයුතුවල නියැළි සේවකයන් සඳහා මෝටර් රථ පහළොවක් කුලියට ගැනීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් විසිපන් කෝටි හත...

රවීගෙන් අද මැතිසබේදී විශේෂ ප‍්‍රකාශයක්
ජොන්ස්ටන්ගෙන් සහ දෙරණ නාලිකාවෙන් අනුර මිලියන 1000ක් වන්දි ඉල්ලයි
හෙට කොළඹ අවට මාර්ග වසා තැබෙන්නේ මෙහෙමයි
කුණු පළාතේ පාලම් ඉදිකිරීමේ කටයුතුවල නියැළි සේවකයන් සඳහා මෝටර් රථ පහළොවක් කුලියට ගැනීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් විසිපන් කෝටි හතළිස් හතර ලක්ෂයක් ගෙවා ඇතැයි විගණකාධිපතිවරයා සඳහන් කරයි. වාහන කුළියට ගැනීම සඳහා පළමුව රුපියල් දාහත් කෝටි අනූහය ලක්ෂයක් වෙන්කරගෙන ඇති අතර 2018 දෙසැම්බර් 31 දිනය වන විට එම ප්රමාණය ඉක්මවා රුපියල් විසිපන් කෝටි හතළිස් හතර ලක්ෂයක් වියදම්කර ඇත.
ඒ අනුව වෙන්කර ගත් මුදලට වඩා තවත් රුපියල් හත්කෝටි පනස් ලක්ෂයක් වාහන කුළිය සඳහා වියදම්කර ඇතැයි පවසන විගණකාධිපතිවරයා මෙය රජයට අමතර පිරිවැයක් බවද සඳහන් කර තිබේ.

ජපන් ජාත්යන්තර සහයෝගීතා ආයතනය මගින් ලබාදෙන ලද ණය ආධාර යටතේ මෙම නව පාලම් ඉදිකෙරේ. පාලම් වෙනුවෙන් අත්පත් කරගෙන ඇති ඉඩම් සඳහා වන්දි ගෙවීමද ප්රමාද කර ඇතැයි සඳහන් කරන විගණකාධිපතිවරයා එම ප්රමාදයට පොලී වශයෙන් රුපියල් දෙකෝටි හැත්තෑ අට ලක්ෂයක් ගෙවා ඇතැයිද පවසයි.

2021 වසරේ නිමවීමට නියමිත මෙම ව්යාපෘතිය ක්රියාත්මක කරන්නේ මහාමාර්ග අමාත්යාංශය යටතේ ඇති මාර්ග සංවර්ධන අධිකාරිය විසින් බවද දැක්වේ.

මෙම ව්යාපෘතියට අදාළ ගිවිසුම යටතේ පළාත් කීපයක පාලම් 37 ක් 2019 වසර වනවිට ඉදිකර අවසන් වීමට නියමිතව තිබූ බව පවසන විගණකාධිපතිවරයා පළාත් තුනක පාලම් 19ක් ඉදිකිරීමේ කටයුතු 2019 ජූනි වනවිටත් ආරම්භකර නොතිබූ බව කියා සිටී.

අජිත් අලහකෝන්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වාහන 15ක් කුලියට ගන්න මාර්ග අධිකාරියෙන් කෝටි 25ක් !
වාහන 15ක් කුලියට ගන්න මාර්ග අධිකාරියෙන් කෝටි 25ක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjcqfR1m8tHCZ_ouN_OOJ40b58iYv0hOwpDt_RUewr5gVBlcpgciDFttOjgW1QpVvukjRpG0NPXA1iGZwyO_s0AtIO0Oo4GlwMQ2RrYZw_WmM68Wci7x4JQtNWamhFTzFAMhLT6hHZRelR0/s320/car.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjcqfR1m8tHCZ_ouN_OOJ40b58iYv0hOwpDt_RUewr5gVBlcpgciDFttOjgW1QpVvukjRpG0NPXA1iGZwyO_s0AtIO0Oo4GlwMQ2RrYZw_WmM68Wci7x4JQtNWamhFTzFAMhLT6hHZRelR0/s72-c/car.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/15-25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/15-25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy