එ ක්සත් ජාතික පක්ෂය නායක රනිල් වික්‍රමසිංහ කරන්න වික්‍රමසිංහ මහතාට එම පක්ෂයේ ප්‍රබලයන් පිරිසක් විසින් දැඩි ලෙස දොස් පවරා තිබේ. පක්‍ෂ නායක...
එක්සත් ජාතික පක්ෂය නායක රනිල් වික්‍රමසිංහ කරන්න වික්‍රමසිංහ මහතාට එම පක්ෂයේ ප්‍රබලයන් පිරිසක් විසින් දැඩි ලෙස දොස් පවරා තිබේ.
පක්‍ෂ නායකත්වයෙන් ගෞරවනීය ලෙස සමු ගැනීමට තිබූ අවස්ථා ගණනාවක් වික්‍රමසිංහ මහතා විසින් අහිමි කර ගත් බවත් ලක්ෂ පනහකට ආසන්න එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් අනාථයන් බවට පත් කිරීමේ බරපතළ අපරාධයේ වගකීම ඔහු විසින් භාරගත යුතු බවත් ඔවුන් චෝදනා කර තිබේ.
මැතිවරණ ප්‍රතිඵලයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ මෙම පිරිස දැඩිව ඔහුට දොස් පවරමින් මේ බව සඳහන් කර තිබේ.
දැන් දෙකඩ වූ පක්ෂය නැවත සමග කර පාර්ලිමේන්තු තුළ හඬක් නැගීමට හැකි වන පරිසරයක් සකස් කිරීමට වහාම පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ කැඳවීමට පියවර ගන්නා ලෙසද ඔවුහු බල කර තිබේ.
මෙවර මහමැතිවරණ ලද පරාජය ඉදිරි පළාත් සභා මැතිවරණයට දැඩි බලපෑම් කරනු ඇති බවත් එම පිරිස පක්ෂ නායකයාට පෙන්වා දී ඇත.
කෙසේ නමුත් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක සිට ඇති වික්‍රමසිංහ මහතා තමන් පක්‍ෂ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සමග සාකච්ඡා කර ඉදිරි පියවර දැනුම් දෙන බවද සඳහන් කර තිබේ.

COMMENTS