දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොළඹ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත විඳලා තියෙන්නේ “රෝසි මැඩම්ගේ ලිස්ට්” එකටලු
Homeප්‍රවෘත්ති

කොළඹ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත විඳලා තියෙන්නේ “රෝසි මැඩම්ගේ ලිස්ට්” එකටලු

PropellerAds

කො ළඹ මහා නගර සභාව විසින් කොරෝනා වෛරසය සඳහා වූ කොවිශිල්ඩ් එන්නත ජනතාවට ලබා දී තිබෙන්නේ කොළඹ මහා නගර සභාවේ පුරපතිනිය වන රෝසි සේනානායක මහත්ම...

අපි හතර කේන්දරේ පාළු දේශපාලන හිඟන්නෝ නෙමෙයි... ලාල්ගේ දුවගේ ප්‍රයිවට් කැම්පස් අධ්‍යාපන අයිතිය ජවිපෙ පිළිගන්නවා – වසන්ත සමරසිංහ (VIDEO)
එජාපයේ පුටු පෙරළියට ජනපති අතගසයි! සාගලත් තනතුරු අතහරී – ප්‍රබලයෙකුට තනතුරු නැතිවෙයි
අලුත් කතාවක් එළියට එයි! ප්‍රියමාලිගෙ ඩීල්වලට කැබිනට් ඇමැතිවරු දෙන්නෙකුත් සම්බන්ධයිලු!
කොළඹ මහා නගර සභාව විසින් කොරෝනා වෛරසය සඳහා වූ කොවිශිල්ඩ් එන්නත ජනතාවට ලබා දී තිබෙන්නේ කොළඹ මහා නගර සභාවේ පුරපතිනිය වන රෝසි සේනානායක මහත්මියගේ ලැයිස්තුවක් අනුව බවට හෙළි වී තිබේ. කොළඹ මහා නගර සභාව විසින් කරගෙන යනු ලබන මෙම එන්නත් ලබා දීම මහජන පුස්තකාලයේ පවත්වාගෙන ගොස් තිබුණි.

මෙහිදී අකාරාදී පිළිවෙළකට හෝ වෙනත් පිළිවෙළකට සකස් නොකරන ලද එන්නත් ලබා දීම සඳහා වූ ලැයිස්තුවක් මෙම වැඩසටහන සඳහා යොදාගෙන තිබුණි. 

කොළඹ මහා නගර සභාව විසින් එන්නත් ලබා දීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කර ගැනීමක් හෝ එවන් කිසිදු වැඩපිළිවෙළක් සකස් කොට නොතිබුණු අතර මෙය බොහෝ විට මෙය රෝසි සේනානායක මහත්මියගේ ලැයිස්තුවක් විය හැකි බවටද පුද්ගලයෙකු සඳහන් කර තිබුණි.

කෙසේ වෙතත් රෝසි සේනානායක මහත්මිය දිනපතා පළවෙන ඉංග්‍රීසි පුවත්පතකට සිය අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ තමන් සතුව එවැනි ලැයිස්තුවක් නොමැති බවත් එන්නත ලබා දෙන ක්‍රියාවලියට තමන් කිසිම ලෙසකින් මැදිහත් නොවන බවයි.

මේ අතර සෞඛ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු අදහස් පළ කරමින් පවසා සිටියේ කොරෝනා වෛරසය සඳහා වූ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම සඳහා මෙරට කිසිදු පැහැදිළි ප්‍රතිපත්තියක් නොමැති බවයි.

- ඒෂියන් මිරර් 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොළඹ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත විඳලා තියෙන්නේ “රෝසි මැඩම්ගේ ලිස්ට්” එකටලු
කොළඹ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත විඳලා තියෙන්නේ “රෝසි මැඩම්ගේ ලිස්ට්” එකටලු
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhpgUefvdaDSENeVgQcc1Hh0WRYvJWsUnhY_JT22eW6g93GwChBRmhMwZVZRCge9XCvyD0-r0kTn5JWneC6XDQ-pg4FipGkimz1kN7mh7cAaHvJXo4D2v38ZSQZ-MXTT5b1oPwtSuapX_8/s320/rossy.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhpgUefvdaDSENeVgQcc1Hh0WRYvJWsUnhY_JT22eW6g93GwChBRmhMwZVZRCge9XCvyD0-r0kTn5JWneC6XDQ-pg4FipGkimz1kN7mh7cAaHvJXo4D2v38ZSQZ-MXTT5b1oPwtSuapX_8/s72-c/rossy.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_130.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_130.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy