බන්ධනාගාරයේ රඳවා සිටින සුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන් රදවා සිටින සිර කුටියට ගොස් බන්ධනාගාර නිලධාරියෙකු ඔහුට වැද ඇති...
එසේ වඳින දර්ශන ඇති වීඩියෝවක් තමන් සතුව ඇති බවද ඒ මහතා පැවසීය.
බන්ධනාගාර වල සිට අපරාධ මෙහෙයවීම සම්බන්ධයෙන් තොරතුරු තවත් වාර්තා වෙමින් ඇතැයි ද කී ඔහු එළියෙ සිදුවන සියලූ මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු මෙහෙයවන්නේ බන්ධනාගාරය තුල සිට යයිද කියා සිටියේය.
ඔහු මෙම අදහස් පල කරන ලදී කොළඹ පැවති උත්සව සභාවක් අමතමිනි.
ජාවාරම්කරුවන් සිරගත කිරීම සිදු කිරීමෙන් පමණක් අපරාධ වලට විසඳුමක් නොලැබෙන බවද ඔහු සඳහන් කළේය.
COMMENTS