ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කර තිබේ. ඒ අනුව, ආචාර්ය චරිත හේරත් මහතා අමාත්‍ය මණ්ඩලය විසින් ප...
ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කර තිබේ.
ඒ අනුව, ආචාර්ය චරිත හේරත් මහතා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කර තිබේ.
මීට පෙර චරිත හේරත් මහතා ජන මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කර තිබේ.
COMMENTS