දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සැකකරුවන් ඇල්ලුවේ නැත්නම් පොලිසියට වසරක සිර දඬුවම් !
Homeප්‍රවෘත්ති

සැකකරුවන් ඇල්ලුවේ නැත්නම් පොලිසියට වසරක සිර දඬුවම් !

PropellerAds

පොලිස් ආඥා පනතට අනුව අධිකරණ නියෝග අනුව කටයුතු නොකරන නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බවත් යම් සිද්ධියකදී සැකකරුවන් අත...

මෛත්‍රීගේ කළුගඟ ව්‍යාපෘතියට සල්ලි කන්දක් යට කරයි! තවත් ඩොලර් මිලියන 16ක අමතර ණයක් ගනී
ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් පසු විජයකලා යළි කරලියට
තෙවරප්පෙරුම අලුත් වැඩකට අත ගසයි (PHOTOS)
පොලිස් ආඥා පනතට අනුව අධිකරණ නියෝග අනුව කටයුතු නොකරන නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බවත් යම් සිද්ධියකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු නොකරන්නේ පොලිස් නිලධාරීන්ගේ මාස 12ක වැටුප කපාහැර මාස 12 ක සිරදඬුවමක් ලබාදිය හැකි බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා අවධාරණය කරයි.


ඒ පොලිස් ආඥා පනතේ 80වැනි වගන්තිය යටතේ දැක්වෙන 'බියසුළුකම' යටතේය.

මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලෙස නියම කළ මීගමුව බන්ධනාගාරය හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ හා ප්‍රධාන ජේලර්වරයා වශයෙන් කටයුතු කරන උපාලි සරත් බණ්ඩාර, වැඩබලන ජේලර් නිශාන්ත සේනාරත්න සහ දෙවැනි පෙළ ජේලර් ප්‍රසාද් කාලිංග කළුඅග්ගල නමැති නිලධාරීන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු නිකුත් කොට දින 7ක කාලයක් ගත වුවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳව පොලිසියේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මේ අදහස් පළ කළේ මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතා ඉදිරියේය.

ඩුබායි හි සිටි මධූෂ් නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා ද මැලේසියාවේ සිටි කුමරන් පද්මනාදන් හෙවත් කේපී ද ලංකාවට ගෙන ඒමට ආරක්ෂක අංශ කටයුතු කළත් වර්ග කිලෝමීටර් 65,000ක භූමියක මිලියන 22කට ආසන්න ජනතාවක් වෙසෙන රට තුළ සිටි සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයා ප්‍රමුඛ අසූ හත් දහසකට නොහැකි වී ඇතැයිද වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේය.

මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර අනෙකුත් සැකකරුවන් අතුරින් දෙදෙනෙකු අධිකරණයට භාරවී තිබේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සැකකරුවන් ඇල්ලුවේ නැත්නම් පොලිසියට වසරක සිර දඬුවම් !
සැකකරුවන් ඇල්ලුවේ නැත්නම් පොලිසියට වසරක සිර දඬුවම් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhWJ5jmL5Rv2cdP9QrlxZA0RlmFtchocdNlBO__S_UVLhIiXavZVZo8XredrXfcCWbwEUna-EKDn6-MGC3Bshef2uUskw9FwKQ6T0NOXz6h0009X1Ms7EFu6_gN-lS6QA8f0Dw8BwGvxbI/s320/7373bde9a37baf873418374c75bffc80_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhWJ5jmL5Rv2cdP9QrlxZA0RlmFtchocdNlBO__S_UVLhIiXavZVZo8XredrXfcCWbwEUna-EKDn6-MGC3Bshef2uUskw9FwKQ6T0NOXz6h0009X1Ms7EFu6_gN-lS6QA8f0Dw8BwGvxbI/s72-c/7373bde9a37baf873418374c75bffc80_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_39.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_39.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy