මෙ වර පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇති එකම මන්ත්‍රී ධූරයක් පමණක් වන අතර එය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකි. එම මන්ත්...
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇති එකම මන්ත්‍රී ධූරයක් පමණක් වන අතර එය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකි.
එම මන්ත්‍රී අසුන තමන්ට ලබා ගැනීම සඳහා හිටපු ප්‍රබලයන් කිහිප දෙනෙකුම දැඩි උත්සාහයක් ගන්නා බව වාර්තා වේ.
කෙසේ නමුත් මේ වන තෙක් ජාතික ලැයිස්තුවේ මුලින්ම සිටින ජෝන් අමරතුංග මහතා ඉන් ඉවත් වීමේ කිසිදු සූදානමක් නැති නිසා තත්වය තවත් සංකීර්ණ වි ඇත.

COMMENTS