ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයකු වන ඩුලිප් විජේසේකර ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟවැදී පාර්ලිමේන්තුවට තේරී ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයකු වන ඩුලිප් විජේසේකර ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟවැදී පාර්ලිමේන්තුවට තේරී පත් වූවෙකි.
වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම තනතුරෙන් ඉවත් කිරීම සිදුව ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.
- රංජිත් නිශාන්ත
COMMENTS