ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයා නම් කර ඇත්තේ තම පක්ෂයෙන් විමසීමක් නොකර බව ශ්‍රී ලංකා නිදහස්...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයා නම් කර ඇත්තේ තම පක්ෂයෙන් විමසීමක් නොකර බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. නම් කිරීම සදහා තම පක්ෂයෙන් ජාතික ලැයිස්තුව නම් හතරක් ලබාදුන් බවත් කිසි විමසීමක් නොකර එම පත්කිරීම සිදුකර ඇති බවත් ඔහු පැවසීය.
මේ හේතුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රශ්නයක් ඇතිවී ඇතත් ආණ්ඩුව අපහසුතාවයට කරන සූදානම් නැති බව ද ඔහු කියා සිටියේය.
ඇති වී තිබෙන තත්ත්වය ජනාධිපතිතුමන් සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සදහන් කලේය.

COMMENTS