ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම් දයාසිරි ජයසේකර මහතාව අද දින රෝහල්ගතකර ඇති බව වාර්තා වේ. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනප...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම් දයාසිරි ජයසේකර මහතාව අද දින රෝහල්ගතකර ඇති බව වාර්තා වේ.
හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඔහුව ඇතුළත් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
COMMENTS