දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
19ට හදිසි වීම සැකයි. අවුරුදු දෙකක් යද්දී ආණ්ඩුවට තුනෙන් දෙක නැතිවෙන්නත් පුළුවන් - අමරසේකර
Homeප්‍රවෘත්ති

19ට හදිසි වීම සැකයි. අවුරුදු දෙකක් යද්දී ආණ්ඩුවට තුනෙන් දෙක නැතිවෙන්නත් පුළුවන් - අමරසේකර

PropellerAds

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කඩිමුඩියේ සංශෝධන එකතු කිරීමට ආණ්ඩුව කරන උත්සාහය සැක සහිත එකක් බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු, ...

ස්විස් බැංකුවේ සල්ලි දැමූ ලිස්ට්එක එළියට පනියි!
උග්‍ර ඉන්ධන හිඟයක් අතලඟ! දවස් 3 ක් තිස්සේ තෙල් නැව් දෙකක් කොළඹ වරායේ හිරවෙලා!
නිමල් ලන්සා විශේෂ ප්‍රකාශයකට සූදානම්! ජනපතිට ලිපියකුත් ලියයි
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කඩිමුඩියේ සංශෝධන එකතු කිරීමට ආණ්ඩුව කරන උත්සාහය සැක සහිත එකක් බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු, ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

"මේක මේ 19 විතරක් අල්ලගෙන සංශෝධනය කිරීම ගැන අපි තරයේ විරුද්ධයි. නව ව්‍යවස්ථාවකින් පුළුවන් සියලුම මේ ප්‍රශ්නවලට අවශ්‍ය විසඳුම් අපට ලබාදෙන්න.

අවුරුදු දෙකක් යනවැයි කියනවා මේ අලුත් ව්‍යවස්ථාව ගේන්න. අවුරුදු දෙකක් තව ඉඳගෙන බලාගෙන ඉන්නකොට මගෙ නම් විශ්වාසයක් තියෙනවා මේ තුනෙන් දෙක හැළිලා තුනෙන් එක වෙන්න පුළුවන් කියලා. එතකොට කියන්න පුළුවන් දැන් අපට තුනෙන් දෙකක් නෑ, ඒ හින්දා මේවා කරන්න බෑ කියලා.

ළමයෙක් හම්බවෙන්නත් තියෙන්නෙ මාස දහයයි. ව්‍යවස්ථාවක් හදන්න අවුරුදු දෙකක් ඕනෙද ? 19 වෙනස් කිරිල්ල මොකද හදිසියෙ කරන්න ඕනෙ ? ඒ දවස්වල තිබුණු ජනාධිපති - අගමැති අතරේ ගැටුම දැන් නෑ. මොකද යම් කෙනෙකුගේ ආත්මාර්ථකාමී ප්‍රාර්ථනා ඉෂ්ඨ කරගන්න මිසක් නැත්නම් අපට පේන්නෑ වහා ක්ෂණිකව මේ 19 කෑලි ගලවලා එහෙන් මෙහෙන් හයි කරන්න වුවමනාවක්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ගුණදාස අමරසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (18) ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 19ට හදිසි වීම සැකයි. අවුරුදු දෙකක් යද්දී ආණ්ඩුවට තුනෙන් දෙක නැතිවෙන්නත් පුළුවන් - අමරසේකර
19ට හදිසි වීම සැකයි. අවුරුදු දෙකක් යද්දී ආණ්ඩුවට තුනෙන් දෙක නැතිවෙන්නත් පුළුවන් - අමරසේකර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjsSKMPnGJ5HtoAz1w044HMbeE2cd0j52m735AqJW7nJVBE-_EC6iqMmbMotjMzBuR8IuGzuaxCNMuXsmm5KkJLPHJnig_1DFXWL95WXxbTH2z6uGLQxPa5ebUA_j9wEPy6aAaFSH2-wqE/s320/image_a1b2905842.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjsSKMPnGJ5HtoAz1w044HMbeE2cd0j52m735AqJW7nJVBE-_EC6iqMmbMotjMzBuR8IuGzuaxCNMuXsmm5KkJLPHJnig_1DFXWL95WXxbTH2z6uGLQxPa5ebUA_j9wEPy6aAaFSH2-wqE/s72-c/image_a1b2905842.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/19_19.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/19_19.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy