දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මාධ්‍යට අධිකරණ ඇමතිගෙන් අනතුරු අැඟවීමක් !
Homeප්‍රවෘත්ති

මාධ්‍යට අධිකරණ ඇමතිගෙන් අනතුරු අැඟවීමක් !

PropellerAds

ජාතික ආරක්ෂාවට, නීතියේ ආධිපත්‍යයට හානි කිරීමට හෝ අගෞරව කිරීමට කිසිදු පුද්ගලයකුට ඉඩ නොදෙන බවත් මාධ්‍ය අයිතිය වල්බූරු නිදහසක් බවට පත්කරගත් අ...

මහින්දගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට ශ්‍රීලනිපයේ අකමැත්ත
ජනපතිගේ සිහිනයක් ගැන අම්පාරේදී කියයි
මැතිවරණ නීති කඩකිරීම් 204ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා 65ක්
මාධ්‍යට අධිකරණ ඇමතිගෙන් අනතුරු අැඟවීමක් !

ජාතික ආරක්ෂාවට, නීතියේ ආධිපත්‍යයට හානි කිරීමට හෝ අගෞරව කිරීමට කිසිදු පුද්ගලයකුට ඉඩ නොදෙන බවත් මාධ්‍ය අයිතිය වල්බූරු නිදහසක් බවට පත්කරගත් අයට එරෙහිව දඬුවම් ලබාදෙන බවත් අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේය.

අධිකරණයට අගෞරව කළ නීතියේ ආධිපත්‍යයට බලපෑම් කළ ඇතැම් වෙබ් අඩවිවලට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර දඬුවම් ලබාදෙන බව ද අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේය.

පවුම් 100ක් ගිණුමට දමන්න යැයි කියමින් දැන්වීම් දමා ප‍්‍රවෘත්ති පළ කරන පුද්ගලයන් මාධ්‍යවේදීන් නොව පුලන්නන් යැයි පැවසූ අමාත්‍යවරයා, එවන් පුද්ගලයින් ලන්ඩනයේ නොව ලොව කොහේ සිටියත් දඬුවම් ලබාදෙන බව අවධාරණය කළේය.

අදාළ වෙබ් අඩවිය සිදු කරන නීති විරෝධී ක‍්‍රියාවලට එරෙහිව කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා, ලෝකයටම පිළිගත හැකි පරිදි ස්වාධීන අධිකරණ පද්ධතියක් රට තුළ ක‍්‍රියාත්මක වන මොහොතේ අධිකරණයේ ස්වාධීනත්වයට හා විනිශ්චයකාරවරුන්ට අගෞරව කරන ආකාරයේ සිද්ධීන් 70ක් වාර්තා වන බව ද සඳහන් කළේය. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාධ්‍යට අධිකරණ ඇමතිගෙන් අනතුරු අැඟවීමක් !
මාධ්‍යට අධිකරණ ඇමතිගෙන් අනතුරු අැඟවීමක් !
http://ift.tt/2fFHAnP
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_426.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_426.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy