දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කිනිතුල්ලන් මඟින් ව්‍යාප්ත වන නව වෛරසයකින් චීනයේ පුද්ගලයින් 07ක් මරුට
Homeප්‍රවෘත්ති

කිනිතුල්ලන් මඟින් ව්‍යාප්ත වන නව වෛරසයකින් චීනයේ පුද්ගලයින් 07ක් මරුට

PropellerAds

චී නයෙන් ඇරඹි කොරෝනා වෛරසය ලෝකයත් සමඟ පොර බදිමින් සිටින අතර තවත් බෝවන වෛරසයක් සම්බන්ධයෙන් චීනයෙන්ම පුවත් වාර්තා වනවා. කොරෝනා වෛරසය ද පසුග...

ජනපති, අගමැති ලඟ ගැවසුණ පුද්ගලයා මානසික වෛද්‍ය පරීක්ෂණයකට  
අයවැයෙන් පසු වාහන ලීසිං කරන නව වටිනාකම මෙන්න 
ජල ගාස්තු වැඩිවීම අත්හිටුවයි
චීනයෙන් ඇරඹි කොරෝනා වෛරසය ලෝකයත් සමඟ පොර බදිමින් සිටින අතර තවත් බෝවන වෛරසයක් සම්බන්ධයෙන් චීනයෙන්ම පුවත් වාර්තා වනවා.

කොරෝනා වෛරසය ද පසුගිය වසරේ චීනයෙන් ආරම්භ වුවකි.

නව වෛරස් ආසාදනය හේතුවෙන් චීනයේ පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් ඇති අතර නැගෙනහිර චීනයේ ජියැන්ග්සු සහ අන්හුයි පළාත්වල තවත් 60කට වැඩි පිරිසකට එය ආසාදනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම වෛරසය සම්බන්ධයෙන් එරට සහ ලොව පුරා සෞඛ්‍ය නිලධාරීන් අතර අනතුරු ඇඟවීමේ සීනුව නාද කර තිබේ.

මෙම රෝගය යම් තරමින් බෝවන වෛරසයක් (TBV) නිසා ඇතිවන බව සඳහන්.

කිනිතුල්ලන් වෛරස් 83ක් රැගෙන යන බව ප්‍රකට කරුණකි.

මෙම වෛරසය ද කිනිතුල්ලන් මඟින් ආරම්භ වූ වෛරසයක් වන අතර රෝග ලක්ෂණ ලෙස උණ සහ කැස්ස ප්‍රධාන වේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ (සීපීසී) හොරනෑවක් වන ග්ලෝබල් ටයිම්ස් හි පළ වූ වාර්තාවකට අනුව, එස්එෆ්ටීඑස් යනු “ස්වාභාවික සම්භවයක් ඇති නව වසංගත රෝගයකි”.

කෙසේ නමුත් චීනයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ මෙම වෛරසය ද මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය විය හැකි බවයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කිනිතුල්ලන් මඟින් ව්‍යාප්ත වන නව වෛරසයකින් චීනයේ පුද්ගලයින් 07ක් මරුට
කිනිතුල්ලන් මඟින් ව්‍යාප්ත වන නව වෛරසයකින් චීනයේ පුද්ගලයින් 07ක් මරුට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiTWfQPxfV931jmodGK87O_M5TvLikd59j-dup-FgmMQ2shJF1NmzMtmydDwLs9fMLBrzvQqRt2Ihj8RuTnkD1Y6HjaeDxO8GIAQDcA9Bbh_yGEQ-FX4v9JT4yqz45ug5sLz4gt3PjdafQ/s320/436476.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiTWfQPxfV931jmodGK87O_M5TvLikd59j-dup-FgmMQ2shJF1NmzMtmydDwLs9fMLBrzvQqRt2Ihj8RuTnkD1Y6HjaeDxO8GIAQDcA9Bbh_yGEQ-FX4v9JT4yqz45ug5sLz4gt3PjdafQ/s72-c/436476.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/07.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/07.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy