හි ටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමේ සුදානමක් ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග වාර්තා කරයි. ශ...
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමේ සුදානමක් ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග වාර්තා කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරය එළැඹෙන සැප්තැම්බර් 02 වැනිදා කොළඹ දී පැවැත්වීමට නියමිතය.
එහිදී තනතුරු කිහිපයක් සඳහා පත්කිරීම සිදු කිරීමට නිලවරණයක් පැවැත්වීමටද සූදානමක් තිබේ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ සභාපති ධුරයෙන් ඉවත් වී ඇත.
ඔහු ඒ බව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට දැනුම් දී ඇත.
ඒ සඳහා ද නව පුද්ගලයෙකු පත්කර ගැනීමට නියමිතව තිබේ.

COMMENTS