දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
IDH රෝහලෙන් පැන ගිය කොරෝනා රෝගියාගෙන් සමාජයට අවධානමක් නෑ – යුධ හමුදාපති
Homeප්‍රවෘත්ති

IDH රෝහලෙන් පැන ගිය කොරෝනා රෝගියාගෙන් සමාජයට අවධානමක් නෑ – යුධ හමුදාපති

PropellerAds

ඊ යේ IDH රෝහලේ සිට පැන ගිය කොරෝනා රෝගියා ගෙන් සමාජයට වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවධානමක් නොමැති බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුධ හමුදා...

මැති­ව­රණ නීති කැඩු­වොත් ප්‍රජා අයි­තිය අහෝ­සියි !
24 වැනිදාට බලය උරගාන සටනක් !
24 වැනිදාට බලය උරගාන සටනක් !
යේ IDH රෝහලේ සිට පැන ගිය කොරෝනා රෝගියා ගෙන් සමාජයට වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවධානමක් නොමැති බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

මෙම පුද්ගලයා IDH රෝහලේ සිට කොළඹ කොටුව දක්වා පාගමනින් ගොස් ඇති බවට මේ දක්වා සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවයි හමුදාපතිවරයා තවදුරටත් කියා සිටියේ.

මෙම රෝගී පුද්ගලයා කොළඹ කොටුව, කෙලින් විදියේ සිට ත්‍රිරෝද රථයකින් කොළඹ ජාතික රෝහලට පැමිණ ඇති බවත් එම ස්ථානයේ යොදවා සිටි යුධ හමුදා බුද්ධි නිලධාරින් මුලින්ම ඔහු හඳුනා ගෙන ඔහුව සෙසු පුද්ගලයින් ගෙන් වෙන් කොට තැබීමට අවශ්‍ය පියවර ගත් බවත් ඒ සඳහා රෝහල් සේවකයින්ගේ ද සහය හිමිවූ බව යුධ හමුදාපතිවරයා කියා සිටියා.

මෙම රෝගී පුද්ගලයා රෝහලට රැගෙන ආ ත්‍රිරෝද රථ රියදුරු නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කළ බවයි හමුදාපතිවරයා කියා සිටියේ.

මේ අතර IDH රෝහලෙන් ඊයේ අළුයම් කාලයේදී පළා ගිය නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියා යළි කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය වෙතට මාරු කර යැවීමට පියවර ගෙන ඇති බව යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

එලෙස පළා ගිය රෝගියා ගේ කොරෝනා වෛරස් තත්ත්වය එතරම් බරපතළ මට්ටමේ නොවන බවට සෞඛ්‍ය අංශ නිගමනය කිරීමෙන් අනතුරුව ඔහුව එලෙස යළි කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටි රෝහල වෙත මාරුකර යැවීමට තීරණය කොට ඇති බවයි හමුදාපතිවරයා කියා සිටියේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: IDH රෝහලෙන් පැන ගිය කොරෝනා රෝගියාගෙන් සමාජයට අවධානමක් නෑ – යුධ හමුදාපති
IDH රෝහලෙන් පැන ගිය කොරෝනා රෝගියාගෙන් සමාජයට අවධානමක් නෑ – යුධ හමුදාපති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiN1toO-yAERIlnA1dNJ-3HIMEm6NPiqBwjM2xiCHPnkjnKYYU9KJ-uOh867maQ1MPe18qYEAJ7mGlIflHgjow6U5XGBhqzTpR-uJIvx34jgTCizlqaWJhhiId33ePnYk8Y7t4VranNyf0/s320/SS2507-640x334.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiN1toO-yAERIlnA1dNJ-3HIMEm6NPiqBwjM2xiCHPnkjnKYYU9KJ-uOh867maQ1MPe18qYEAJ7mGlIflHgjow6U5XGBhqzTpR-uJIvx34jgTCizlqaWJhhiId33ePnYk8Y7t4VranNyf0/s72-c/SS2507-640x334.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/idh_9.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/idh_9.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy