පවතින කොරෝනා තත්ත්වය ඉතා අයහපත් තත්ත්වයකට පත් වූවොත් රට පුරා සියලු පාසල් පිරිවෙන් ඇතුළු අනෙකුත් අධ්‍යාපන ආයතන සදහා නැවත නිවාඩු ලබාදීමට යුතු...
රටපුරා පිහිටි අධ්‍යාපන පද්ධතියේ සිසුන් ගුරුවරුන් විදුහල්පතිවරුන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලවල සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි අවධානයෙන් පසුවන බව ද අමාත්‍යාංශය පවසයි.
කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් තොරතුරු දැනටමත් එක්රැස් කරන බවත් සෞඛ්‍යරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට පියවර ගැනීමෙන් ගැනීමට දැනටමත් කටයුතු කරමින් ඇති බවත් ඔවුන් සඳහන් කරයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ
COMMENTS