මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් 14 දෙනෙකු එක්වර විදේශ ගත වීම ගැටලු සහගත බැවින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත...
මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් 14 දෙනෙකු එක්වර විදේශ ගත වීම ගැටලු සහගත බැවින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
නෝර්වේ හි පැවැත්වෙන සම්මන්ත්‍රණයකට එක්වීම සඳහා වෛද්‍යවරු මෙසේ විදෙස් ගතව ඇති බව වාර්තා වෙයි.
COMMENTS