බා හිර සමාජයෙන් කොරෝනා පොකුණු නිර්මාණය වෙමින් පවතින තත්ත්වයක් නිරීක්ෂණය වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එය කොරෝනා දෙවැනි ...
බාහිර සමාජයෙන් කොරෝනා පොකුණු නිර්මාණය වෙමින් පවතින තත්ත්වයක් නිරීක්ෂණය වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එය කොරෝනා දෙවැනි රැල්ලක භයානක පෙර නිමිත්තක් යැයිද ඔවුන් පෙන්වා දෙයි.
කන්දකාඩු මධ්‍යස්ථානයෙව් ආරම්භ වී තිබෙන කොරෝනා පැතිරීම මේ විට රට පුරා ස්ථාන ප්‍රදේශයක ව්‍යාප්ත වීමේ තත්ත්වයක් කෙරෙහි අවධානය යොමු කරමින් රජයේ නිලධාරීන්ගේ සංගමය විසින් මෙම අනතුර සිදු කලේය.
කොරෝනා ආසාදිතයන් දෙවැනි වටයේ දී වැඩි වශයෙන් හමුවුණ ප්‍රදේශය යළිත් සංචරණ සීමා පැනවිය යුතු බව සංගමයේ අදහසයි.
පළමු අවස්ථාවේදීම නිවැරදි තීන්දු නොගන්නේ නම් යළිත් රට වසා දැමීම වැනි බරපතල තීරණ ගැනීමට සිදුවනු ඇති බවද එම සංගමය පෙන්වා දෙයි.
මේ මොහොතේ ගත යුතු පියවර සම්බන්ධයෙන් යෝජනාවලියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී අද දිනයේ භාරදීමට එම සංගමය තීරණය කර ඇත.

COMMENTS