දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජවිපෙ මැතිවරණ නීති කඩයි? වසන්ත සමරසිංහ බසයක් පුරා ස්ටිකර් ගසයි !
Homeප්‍රවෘත්ති

ජවිපෙ මැතිවරණ නීති කඩයි? වසන්ත සමරසිංහ බසයක් පුරා ස්ටිකර් ගසයි !

PropellerAds

ජ නතා විමුක්ති පෙරමුණ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ප්‍රචාරණ කටයුතු කරන බවට චෝදනා නැඟෙයි. තමා ගමන් කරන පෞද්ගලික වාහනයෙහි මැතිවරණ අපෙක්ෂකයන...

LTTE බංකරයක් විනාශ කරන්නැයි ආරක්ෂක අංශවලට ඉල්ලීමක්
සිනාදී සිව් කෝරළයේ ප‍්‍රධාන සංඝනායක මාදෝවිට පඤ්ඤාකිත්ති නාහිමි ආදාහන පූජෝත්සවය හෙට හෝමාගමදී
ජනපතිට, අගමැතිට සිව් වැනි වරටත් සිතාසි
නතා විමුක්ති පෙරමුණ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ප්‍රචාරණ කටයුතු කරන බවට චෝදනා නැඟෙයි.

තමා ගමන් කරන පෞද්ගලික වාහනයෙහි මැතිවරණ අපෙක්ෂකයන්ට සිය නම සහ අංකය ප්‍රදර්ශනය කළ හැකි වුවද වෙනත් වාහන ඒ සඳහා යොදා ගත නොහැකිය.

එසේම අදාළ අපේක්ෂකයා රථයේ නොමැතිව අංක සහ නම් ප්‍රදර්ශනය කරමින් වාහන ධාවනය ද තහනම්ය.

කෙසේ වුවද ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක වසන්ත සමරසිංහ ඔහුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා බස් රථයක් සම්පූර්ණයෙන් වර්ණ ගන්වා ඇත.

මෙය මැතිවරණ නීති උල්ලංඝනයක් බවට සමාජමාධ්‍යවල නැගෙන විවේචනවලට ප්‍රතිචාර දක්වමින් ජවිපෙ සාමාජිකයන් පවසන්නේ එම බස් රථය මැතිවරණ සමයෙහි වසන්ත සමරසිංහ සිය පෞද්ගලික රථය ලෙස භාවිත කරන නිසා එහි කිසිදු මැතිවරණ නීති උල්ලංඝනයක් නොමැති බවය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජවිපෙ මැතිවරණ නීති කඩයි? වසන්ත සමරසිංහ බසයක් පුරා ස්ටිකර් ගසයි !
ජවිපෙ මැතිවරණ නීති කඩයි? වසන්ත සමරසිංහ බසයක් පුරා ස්ටිකර් ගසයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhw1S9fdAa_q7JTyu9fgdXzugn1Qo5XRoM9dilAPP0ByI3pwHP7rrIqGgvFd3yUumj7XaLmf-TSUxKFHyaC3ypOFYbhdazBUrtERvztaxhrmc_O9Gjskl0b8VlMBp0_jBafw18Vmm2JPAg/s320/wasantha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhw1S9fdAa_q7JTyu9fgdXzugn1Qo5XRoM9dilAPP0ByI3pwHP7rrIqGgvFd3yUumj7XaLmf-TSUxKFHyaC3ypOFYbhdazBUrtERvztaxhrmc_O9Gjskl0b8VlMBp0_jBafw18Vmm2JPAg/s72-c/wasantha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_948.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_948.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy