පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ දැඩි ලෙස කතාබහට ලක්වූ මාතෘකාවක් වූයේ MCC ගිවිසුමය.එනම් එනම් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් එවක...
කෙසේවෙතත් MCC ගිවිසුම සම්බන්ධයෙන් මේ වනවිට විවිධ අදහස් පළවෙමින් පවතිනවා.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහජන හමුවකදී පවසා සිටියේ රටක් සමඟ ගිවිසුම් ගතවූ පසු එම ගිවිසුම් වෙනස් කිරීම අපහසු බවයි.
ගිවිසුම් අත්සන් කර ඇති රටවල් එම ගිවිසුම වෙනස් කිරීමට අකමැති වන්නේනම් අපේ රටටද එම ගිවිසුම් සමඟ කටයුතු කිරීමට සිදුවන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටී.MCC ගිවිසුමටද කොමිසමක් දමා පදනමක් හදන බවත්,MCC අහෝසි කිරීමට කළින් ඒ පිළිබඳව ජනතාව දැනුවත් විය යුතු බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS