මෙ වර මහ මැතිවරණයට ඉදිරිපත් වන ඇතැම් අපේ්ක්ෂකයින් මැතිවරණ ප‍්‍රචාරක දැන්වීම් සහ පති‍්‍රකා සඳහා තමන් හමුවීමට පැමිණි අවස්ථාවේ ගත් ඡායාරූප භාව...
මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන ඇතැම් අපේ්ක්ෂකයින් මැතිවරණ ප‍්‍රචාරක දැන්වීම් සහ පති‍්‍රකා සඳහා තමන් හමුවීමට පැමිණි අවස්ථාවේ ගත් ඡායාරූප භාවිත කරන බවට තොරතුරු වාර්තා වී ඇති බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
ඔවුන් එලෙස කටයුතු කරන්නේ සිය අවසරය හෝ කැමැත්තකින් තොරව බව නිවේදනයක් නිකුත් කරමින් කාදිනල්තුමන් සඳහන් කරයි.
තමන් හෝ අගරදගුරු පදවිය කිසිඳු දේශපාලන පක්ෂයක් හෝ දේශපාලන කණ්ඩායමක් සමග පක්ෂ දේශපාලනයේ නොයෙදෙන බව කාදිනල්තුමන් පවසා ඇත.
සිය හෘද සාක්ෂියට අනුව කැමති අපේක්ෂකයෙකුට සිය ඡන්දය ප‍්‍රකාශ කිරීමට සෑම පුරවැසියෙකු සතු ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතිය කිසිවෙකුට අහිමි කළ නොහැකි බවද අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

COMMENTS