දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනා දෙවැනි රැල්ල අත ළගයි.. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අගවයි..
Homeප්‍රවෘත්ති

කොරෝනා දෙවැනි රැල්ල අත ළගයි.. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අගවයි..

PropellerAds

ශ්‍රී ලංකාවේ මේ වන විට දෙවන කොරෝනා රැුල්ලක් ක‍්‍රියාත්මක නැතත් දෙවන රැල්ලක් ඉතා ආසන්න සිටින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි. එහි ...

පළමු කුඹල් පෙරහැර වීදි සංචාරය කරයි (VIDEO)
බීම බෝතලේ සීනි මට්ටම පෙන්වීම අනිවාර්ය කරයි (VIDEO)
ඩලස් එක්ක ඒකාබද්ධ මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුවට?
ශ්‍රී ලංකාවේ මේ වන විට දෙවන කොරෝනා රැුල්ලක් ක‍්‍රියාත්මක නැතත් දෙවන රැල්ලක් ඉතා ආසන්න සිටින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සභාපති විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ මහතා පෙන්වා දෙන්නේ අද තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් ලෙස කණස්සල්ලෙන් පසුවන බවයි.

අද ඇති වී තිබෙන තත්ත්වය කුමන අතට හැරෙයි දැයි සැකයක් තමන්ට ඇතිව ඇතැයිද ඔහු පැවසීය.

කොරෝනා මුල් අවධියේ ඊට මුහුණ දුන් ආකාරය ඉතා විශිෂ්ට බවත් ඒ ගැන සෑහීමකට පත්විය හැකි බව පැවසූ ඔහු රජයේ ඉහළ බලධාරීන් ගෙන් ලැබෙන වැරදි ආදර්ශ නිසා ජනතාව මන්දෝත්සාහී වී ඇති බවද ඔහු කීය.

කොරෝනා වෛරසය සමාජයේ පැතිර ඇතැයි සීයට සීයක් තහවුරු කර කිව නොහැකි වුවත් ඒ ආසන්නයේ අත ලඟ ඉන්නා බව කිව හැකි යයිද ඔහු කියා සිටියේය.

මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා දෙවැනි රැල්ල අත ළගයි.. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අගවයි..
කොරෝනා දෙවැනි රැල්ල අත ළගයි.. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අගවයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiYeVrfRAZVt5IaI9xeSRcDSob0iMVN69uuhI1Yx62jvmyfHb7uDbSKcrlssZ4kfvu30QJ0P2QnyhNmouTcOCevoTKmoUChjNo8MX9Z2I_2Df4BEPe957ZEAP6DJ7Xix44qVmbwLbaBR8I/s320/special.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiYeVrfRAZVt5IaI9xeSRcDSob0iMVN69uuhI1Yx62jvmyfHb7uDbSKcrlssZ4kfvu30QJ0P2QnyhNmouTcOCevoTKmoUChjNo8MX9Z2I_2Df4BEPe957ZEAP6DJ7Xix44qVmbwLbaBR8I/s72-c/special.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_649.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_649.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy