අ මාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී විරවංශ මහත්මිය අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තුවක් නිකුත් කරන ලද...
අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී විරවංශ මහත්මිය අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තුවක් නිකුත් කරන ලදී.
ඇය සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත් කර ඇත.
කෙසේ නමුත් ඇය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥයා සදහන් කලේ අසනිප තත්වයක් හේතුවෙන් අද දිනයේ අධිකරණයට නොපැමිණි බවයි.
නමුත් ඊට අදාළ වාර්තා වෛද්‍ය වාර්තා ඉදිරිපත් නොකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කිරීමට අධිකරණය කටයුතු කරන ලදී.

COMMENTS