ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන් හා ඔහුගේ පුත්‍රයා අභිෂේක් බච්චන්ටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමිතාබ් ...
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමිතාබ් බච්චන් සඳහන් කර ඇත්තේ තමනට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.
අභිෂේක් භච්චන් ද තම ට්විටර් ගිණුමේ සදහන් කර ඇත්තේ තමාටද කොරෝනා ආසාදනය වී ඇති බවයි.
ඔවුනගේ පවුලේ සියලු දෙනාම කොරෝනා වෛරසය පරීක්ෂාවට ලක් කර ඇති අතර ඔවුන් ඉල්ලා ඇත්තේ තමන් සමඟ ඇසුරු කළ සියලු දෙනා කොරෝනා පරීක්ෂාව සිදුකර ගන්නා ලෙසයි.
COMMENTS