ක න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගිය දෙදෙනෙකුට කොරෝනා වැළඳී ඇතැයි සැක පිට පරීක්ෂණ සඳහා රෝහල් ගත කර තිබේ. වත්තල පොලිසිය විසින් ඔවුන...
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගිය දෙදෙනෙකුට කොරෝනා වැළඳී ඇතැයි සැක පිට පරීක්ෂණ සඳහා රෝහල් ගත කර තිබේ.
වත්තල පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සඳහා යොමු කර ඇත.
පොලීසිය පවසන්නේ මෙම දෙදෙනා වත්තල හා මාබෝල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු බවයි.
මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමත් සමගම ඔවුන් ආශ්‍රය කළ පුද්ගලයන් දැඩිසේ බියට පත්ව ඇති බවද වාර්තා වෙයි.

COMMENTS