ත මන් හෝ තම සහෝදරයන් දෙදෙනාගෙන් කෙනෙක් සහරාන් ජීවිතයට ඇසින් දැක නැති බව හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා සඳහන් කරයි. ඔහු මෙසේ පැවසුවේ පා...
තමන් හෝ තම සහෝදරයන් දෙදෙනාගෙන් කෙනෙක් සහරාන් ජීවිතයට ඇසින් දැක නැති බව හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා සඳහන් කරයි.
ඔහු මෙසේ පැවසුවේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ෂණවලට අදාලව රහස් පොලිසිය හමුවේ ප්‍රකාශයක් දීමට පැමිණ පිටව යන අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.
තම සහෝදරයා සහරාන්ට අපි ඉන්දියාවට පලා යන්නට උදව් දුන්නේ යැයි පුද්ලයෙකු ජනාධිපති කොමිසමට ලබාදී ඇත්තේ බොරු සාක්ෂියක් බව ද ඔහු සඳහන් කළේ ය.

COMMENTS